God's Sunday Special - Free Satellite TV බලන හැටි

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    Me ahapan kaluwo.. dan me hello box ma onada? GT media box eken meka berida? atakota subscription eka khmada set karanne? Gt media eka aran 3yearss wage wenwa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    GTmedia wala cccam neda. eka renew karala 45E walata dish eka allapan

    dn oya box eka dammath rewind thiynwada?
    මේවට නෑ live විතරයි
    USB pen ekak gahala programs record karannanam puluwan. rewind na
    ------ Post added on Sep 18, 2023 at 10:23 AM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මිට්ටෝ ඔය කරන්නෙ කාඩ් ශෙයාරින් නේ
    ඇත්තටම ඔය එන්ක්‍රිප්ශන් එක හැක් කරලා නෙමයි ඔය වැඩේ දෙන්නෙ
    කවුරු හරි ඇත්තටම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන උගේ කී ටික සර්වර් එකේ දාල සේරම එවුන්ට ශෙයා කරනවා. ඔය ශෙයා කරපු එකා අල්ලන්න පුලුවන්. අර ඩයලොග් ටීවී එකේ මැච් එහෙම යද්දි මැදිං ඉලක්කමක් වගේ එකක් වැටෙනවා දැකලා තියේද ඒක බලාගත්තම කාගෙ කී එකද ශෙයා උනේ කියලා හොයාගන්න පුලුවන්

    තියරිටිකලි ගත්තම ඕකුන්ගෙන්(හැක් කරලා විකුනන එවුන්ගෙන්) සබ්ස්ක්‍රිප්ශන් එක අරං ඒකෙන් කී ටික අරගෙන ලංකාවෙම එවුන් එක්ක ශෙයා කරන්න පුලුවන් වෙන්න ඕන
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    me kaluwa dannawa wage dammata owwa danne na boru gahanne.
    gt media box walata scam na. 45e wada cccam account ekak aran danna. ekata 45e angle dish eka set karaganna.
    oka thama goo poyyo kiwwe. sinhala non theriyama??

    "GTmedia wala cccam neda. eka renew karala 45E walata dish eka allapan"

    මිට්ටෝ ඔය කරන්නෙ කාඩ් ශෙයාරින් නේ
    ඇත්තටම ඔය එන්ක්‍රිප්ශන් එක හැක් කරලා නෙමයි ඔය වැඩේ දෙන්නෙ
    කවුරු හරි ඇත්තටම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන උගේ කී ටික සර්වර් එකේ දාල සේරම එවුන්ට ශෙයා කරනවා. ඔය ශෙයා කරපු එකා අල්ලන්න පුලුවන්. අර ඩයලොග් ටීවී එකේ මැච් එහෙම යද්දි මැදිං ඉලක්කමක් වගේ එකක් වැටෙනවා දැකලා තියේද ඒක බලාගත්තම කාගෙ කී එකද ශෙයා උනේ කියලා හොයාගන්න පුලුවන්

    තියරිටිකලි ගත්තම ඕකුන්ගෙන්(හැක් කරලා විකුනන එවුන්ගෙන්) සබ්ස්ක්‍රිප්ශන් එක අරං ඒකෙන් කී ටික අරගෙන ලංකාවෙම එවුන් එක්ක ශෙයා කරන්න පුලුවන් වෙන්න ඕන
    goo giya
    ------ Post added on Sep 18, 2023 at 10:42 AM

    මිට්ටෝ ඔය කරන්නෙ කාඩ් ශෙයාරින් නේ
    ඇත්තටම ඔය එන්ක්‍රිප්ශන් එක හැක් කරලා නෙමයි ඔය වැඩේ දෙන්නෙ
    කවුරු හරි ඇත්තටම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන උගේ කී ටික සර්වර් එකේ දාල සේරම එවුන්ට ශෙයා කරනවා. ඔය ශෙයා කරපු එකා අල්ලන්න පුලුවන්. අර ඩයලොග් ටීවී එකේ මැච් එහෙම යද්දි මැදිං ඉලක්කමක් වගේ එකක් වැටෙනවා දැකලා තියේද ඒක බලාගත්තම කාගෙ කී එකද ශෙයා උනේ කියලා හොයාගන්න පුලුවන්

    තියරිටිකලි ගත්තම ඕකුන්ගෙන්(හැක් කරලා විකුනන එවුන්ගෙන්) සබ්ස්ක්‍රිප්ශන් එක අරං ඒකෙන් කී ටික අරගෙන ලංකාවෙම එවුන් එක්ක ශෙයා කරන්න පුලුවන් වෙන්න ඕන
    ethakota e thamange key eka tv screen eke wattawanne kohomada mitto dialog decoder eka nemeinam use wenne
    ------ Post added on Sep 18, 2023 at 10:43 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oka thama goo poyyo kiwwe. sinhala non theriyama??

    "GTmedia wala cccam neda. eka renew karala 45E walata dish eka allapan"
    bota sure nane.

    ethakota e thamange key eka tv screen eke wattawanne kohomada mitto dialog decoder eka nemeinam use wenne
    ------ Post added on Sep 18, 2023 at 10:43 AM
    eka server eken send karanne. dialog un neme.
    ------ Post added on Sep 18, 2023 at 10:45 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ethakota dialog un danaganne kohomada kaage key ekada kiyala hack server eken code ewwata
    mn danna widiyata dialog unta oken hoyanna ba. card okkoma wage thiyenne pakko gaawa. lankawe dennek thundenek karanawa. hoyagannawanam account suspend karala melahakata.
    oka use kale timestamp ekak wage. time, key balaganna. cardshare karana ekkana karanne server eken.
     
    • Like
    Reactions: hancok

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ethakota e thamange key eka tv screen eke wattawanne kohomada mitto dialog decoder eka nemeinam use wenne
    ------ Post added on Sep 18, 2023 at 10:43 AM
    ඒ කී එක නෙමයි මිට්ටෝ
    එකවුන්ට් එක ගනිපු එකාට යුනික් ඉලක්කමක් වැටෙන්නෙ. ඩයලොග් ටීවී දෙන්නෙක් බැලුවොතින් අංක දෙකක් වැටෙන්නෙ
    මම ඩයලොග් ගත්තෙ උදාහරනයක් විදියට,

    දැං ඔය පක්කෝ කරන්නෙත් කොහොහෙන් හරි ඇත්තම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන ඒකාගෙ කී එක අරන් ඒකෙන් හැම එකාටම බලන්න දෙන එක
    එතකොට දැන් ඇත්ත ටීවී ප්‍රොවයිඩර්ටම පුලුවන් ඔය පක්කොන්ගෙන්ම ඔය ඩිකෝඩරයක් අරගෙන අර වැටෙන කෝඩ් එක බලලා හරියටම සබ්ස්ක්‍රිප්ශන් එක ගනිපු එකාව හොයාගෙන ඒකගෙ එකවුන්ට් එක බෑන් කරාම සක බං වෙනවා
    එතකොට ඉතින් පක්කො අලුත් සබ්ස්ක්‍රිප්ශන් එකක් අරං ඒකෙ කී එක ශෙයා කරන්න ගන්නවා එතකොට ඇත්ත සර්විස් ප්‍රොවයිඩර් සක බුං වෙනවා
    අයෙත් සයිකල් එක යනවා දිගටම

    bota sure nane.

    eka server eken send karanne. dialog un neme.
    ------ Post added on Sep 18, 2023 at 10:45 AM

    ethakota dialog un danaganne kohomada kaage key ekada kiyala hack server eken code ewwata

    mn danna widiyata dialog unta oken hoyanna ba. card okkoma wage thiyenne pakko gaawa. lankawe dennek thundenek karanawa. hoyagannawanam account suspend karala melahakata.
    oka use kale timestamp ekak wage. time, key balaganna. cardshare karana ekkana karanne server eken.
    හොයන්න පුලුවන්
    අර උඩින් දැමෙමෙ හොයන විදිය
    හොයං ඒකව බෑන් කරන්න පුලුවන්. අර ඩිස්ප්ලේ එකේ වැටෙන එක නිසා ලොකු ටෙක්නිකල් සීන් වලින් කී එක ගන්නෙ නැතුව නිකන්ම බලාගෙන ඒකව සස්පෙන්ඩ් කරන්න පුලුවන්

    ඇත්තටම අපි ඩයලොග් එකේ යන එකක් රෙකෝඩ් කරලා යූටියුබ් දැම්මත් එකවුන්ට් එක සස්පෙන්ඩ් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: hancok

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ කී එක නෙමයි මිට්ටෝ
    එකවුන්ට් එක ගනිපු එකාට යුනික් ඉලක්කමක් වැටෙන්නෙ. ඩයලොග් ටීවී දෙන්නෙක් බැලුවොතින් අංක දෙකක් වැටෙන්නෙ
    මම ඩයලොග් ගත්තෙ උදාහරනයක් විදියට,

    දැං ඔය පක්කෝ කරන්නෙත් කොහොහෙන් හරි ඇත්තම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන ඒකාගෙ කී එක අරන් ඒකෙන් හැම එකාටම බලන්න දෙන එක
    එතකොට දැන් ඇත්ත එකාට පුලුවන් ඔය පක්කොන්ගෙන්ම ඔය ඩිකෝඩරයක් අරගෙන අර වැටෙන කෝඩ් එක බලලා හරියටම සබ්ස්ක්‍රිප්ශන් එක ගනිපු එකාව හොයාගෙන ඒකගෙ එකවුන්ට් එක බෑන් කරාම සක බං වෙනවා
    එතකොට ඉතින් පක්කො අලුත් සබ්ස්ක්‍රිප්ශන් එකක් අරං ඒකෙ කී එක ශෙයා කරන්න ගන්නවා එතකොට ඇත්ත සර්විස් ප්‍රොවයිඩර් සක බුං වෙනවා
    අයෙත් සයිකල් එක යනවා දිගටම

    හොයන්න පුලුවන්
    අර උඩින් දැමෙමෙ හොයන විදිය
    හොයං ඒකව බෑන් කරන්න පුලුවන්. අර ඩිස්ප්ලේ එකේ වැටෙන එක නිසා ලොකු ටෙක්නිකල් සීන් වලින් කී එක ගන්නෙ නැතුව නිකන්ම බලාගෙන ඒකව සස්පෙන්ඩ් කරන්න පුලුවන්

    ඇත්තටම අපි ඩයලොග් එකේ යන එකක් රෙකෝඩ් කරලා යූටියුබ් දැම්මත් එකවුන්ට් එක සස්පෙන්ඩ් වෙන්න පුලුවන්
    එහෙනම් suspend කරන්නෙ නැත්තෙ. server එකක් කරල තියෙනවද? ඔය කියන විදියට අලුත් subscription අරන් කරන්න බෑ.

    ඒ කී එක නෙමයි මිට්ටෝ
    එකවුන්ට් එක ගනිපු එකාට යුනික් ඉලක්කමක් වැටෙන්නෙ. ඩයලොග් ටීවී දෙන්නෙක් බැලුවොතින් අංක දෙකක් වැටෙන්නෙ
    මම ඩයලොග් ගත්තෙ උදාහරනයක් විදියට,

    දැං ඔය පක්කෝ කරන්නෙත් කොහොහෙන් හරි ඇත්තම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන ඒකාගෙ කී එක අරන් ඒකෙන් හැම එකාටම බලන්න දෙන එක
    එතකොට දැන් ඇත්ත ටීවී ප්‍රොවයිඩර්ටම පුලුවන් ඔය පක්කොන්ගෙන්ම ඔය ඩිකෝඩරයක් අරගෙන අර වැටෙන කෝඩ් එක බලලා හරියටම සබ්ස්ක්‍රිප්ශන් එක ගනිපු එකාව හොයාගෙන ඒකගෙ එකවුන්ට් එක බෑන් කරාම සක බං වෙනවා
    එතකොට ඉතින් පක්කො අලුත් සබ්ස්ක්‍රිප්ශන් එකක් අරං ඒකෙ කී එක ශෙයා කරන්න ගන්නවා එතකොට ඇත්ත සර්විස් ප්‍රොවයිඩර් සක බුං වෙනවා
    අයෙත් සයිකල් එක යනවා දිගටම
    කොහොමද කී එක ගන්නෙ.

    කී එකක් කියන්නෙ එක random, timestamp or decode key
    ------ Post added on Sep 18, 2023 at 11:53 AM
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    තේරෙන්නේ නෑ. කුණුහරුප වගේ
    tv බලන නාකියොන්ට වැදගත් වෙයි
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    එහෙනම් suspend කරන්නෙ නැත්තෙ. server එකක් කරල තියෙනවද? ඔය කියන විදියට අලුත් subscription අරන් කරන්න බෑ.
    සස්පෙන්ඩ් කරනවා
    නමුත් ඕක කරන්නෙ නැත්නං කරන්නෙ නැත්තෙ ඕක කීප දෙනෙක් කරාට කම්පැනියට ලොකු පාඩුවක් නැති නිසා
    ලොකුවට කරන්න ගනිපු ගමන් සස්පෙන්ඩ් කරන්න ගන්නවා

    කොහොමද කී එක ගන්නෙ.
    ඇත්ත ඩිකෝඩරයක් ඇතුලෙ ස්මාට් කාඩ් එකක/සිම් එකක කීස් ටික තියනවා
    පරන ඩයලොග් ඩිකෝඩර් වල සිම් එක එලියන් දාන්න තිබුනෙ

    කී එකක් කියන්නෙ එක random, timestamp or decode key
    You mean the actual decryption key for the stream?
    then it is somewhat complex, and multiple keys/decode keys are involved in. the method used here called broadcast encryption.

    This is not random or timestamp, this involves generated private/public keys, and actual decode keys are encrypted using PKI.

    BTW, that number displayed on the tv, could be unique to the decoder or sometimes unique to the region.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සස්පෙන්ඩ් කරනවා
    නමුත් ඕක කරන්නෙ නැත්නං කරන්නෙ නැත්තෙ ඕක කීප දෙනෙක් කරාට කම්පැනියට ලොකු පාඩුවක් නැති නිසා
    ලොකුවට කරන්න ගනිපු ගමන් සස්පෙන්ඩ් කරන්න ගන්නවා

    ඇත්ත ඩිකෝඩරයක් ඇතුලෙ ස්මාට් කාඩ් එකක/සිම් එකක කීස් ටික තියනවා
    පරන ඩයලොග් ඩිකෝඩර් වල සිම් එක එලියන් දාන්න තිබුනෙ
    දැන් ගොඩක් කල් ඉඳන් කාඩ් එක හාර්ඩ්වෙයාර් බයින්ඩ් කරල එන්නෙ. no sim/ no card :P

    ටික දෙනෙක් ශෙයා කරන එක ගොඩක් අය use කරනව. පක්කො බලන්නෙම ඕව්ව.