මේවට නෑ live විතරයිdn oya box eka dammath rewind thiynwada?
GTmedia wala cccam neda. eka renew karala 45E walata dish eka allapanMe ahapan kaluwo.. dan me hello box ma onada? GT media box eken meka berida? atakota subscription eka khmada set karanne? Gt media eka aran 3yearss wage wenwa
dn oya box eka dammath rewind thiynwada?
USB pen ekak gahala programs record karannanam puluwan. rewind naමේවට නෑ live විතරයි
me kaluwa dannawa wage dammata owwa danne na boru gahanne.Me ahapan kaluwo.. dan me hello box ma onada? GT media box eken meka berida? atakota subscription eka khmada set karanne? Gt media eka aran 3yearss wage wenwa
oka thama goo poyyo kiwwe. sinhala non theriyama??me kaluwa dannawa wage dammata owwa danne na boru gahanne.
gt media box walata scam na. 45e wada cccam account ekak aran danna. ekata 45e angle dish eka set karaganna.
goo giyaමිට්ටෝ ඔය කරන්නෙ කාඩ් ශෙයාරින් නේ
ඇත්තටම ඔය එන්ක්‍රිප්ශන් එක හැක් කරලා නෙමයි ඔය වැඩේ දෙන්නෙ
කවුරු හරි ඇත්තටම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන උගේ කී ටික සර්වර් එකේ දාල සේරම එවුන්ට ශෙයා කරනවා. ඔය ශෙයා කරපු එකා අල්ලන්න පුලුවන්. අර ඩයලොග් ටීවී එකේ මැච් එහෙම යද්දි මැදිං ඉලක්කමක් වගේ එකක් වැටෙනවා දැකලා තියේද ඒක බලාගත්තම කාගෙ කී එකද ශෙයා උනේ කියලා හොයාගන්න පුලුවන්
තියරිටිකලි ගත්තම ඕකුන්ගෙන්(හැක් කරලා විකුනන එවුන්ගෙන්) සබ්ස්ක්‍රිප්ශන් එක අරං ඒකෙන් කී ටික අරගෙන ලංකාවෙම එවුන් එක්ක ශෙයා කරන්න පුලුවන් වෙන්න ඕන
ethakota e thamange key eka tv screen eke wattawanne kohomada mitto dialog decoder eka nemeinam use wenneමිට්ටෝ ඔය කරන්නෙ කාඩ් ශෙයාරින් නේ
ඇත්තටම ඔය එන්ක්‍රිප්ශන් එක හැක් කරලා නෙමයි ඔය වැඩේ දෙන්නෙ
කවුරු හරි ඇත්තටම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන උගේ කී ටික සර්වර් එකේ දාල සේරම එවුන්ට ශෙයා කරනවා. ඔය ශෙයා කරපු එකා අල්ලන්න පුලුවන්. අර ඩයලොග් ටීවී එකේ මැච් එහෙම යද්දි මැදිං ඉලක්කමක් වගේ එකක් වැටෙනවා දැකලා තියේද ඒක බලාගත්තම කාගෙ කී එකද ශෙයා උනේ කියලා හොයාගන්න පුලුවන්
තියරිටිකලි ගත්තම ඕකුන්ගෙන්(හැක් කරලා විකුනන එවුන්ගෙන්) සබ්ස්ක්‍රිප්ශන් එක අරං ඒකෙන් කී ටික අරගෙන ලංකාවෙම එවුන් එක්ක ශෙයා කරන්න පුලුවන් වෙන්න ඕන
bota sure nane.oka thama goo poyyo kiwwe. sinhala non theriyama??
"GTmedia wala cccam neda. eka renew karala 45E walata dish eka allapan"
eka server eken send karanne. dialog un neme.ethakota e thamange key eka tv screen eke wattawanne kohomada mitto dialog decoder eka nemeinam use wenne
------ Post added on Sep 18, 2023 at 10:43 AM
ethakota dialog un danaganne kohomada kaage key ekada kiyala hack server eken code ewwatabota sure nane.
eka server eken send karanne. dialog un neme.
------ Post added on Sep 18, 2023 at 10:45 AM
mn danna widiyata dialog unta oken hoyanna ba. card okkoma wage thiyenne pakko gaawa. lankawe dennek thundenek karanawa. hoyagannawanam account suspend karala melahakata.ethakota dialog un danaganne kohomada kaage key ekada kiyala hack server eken code ewwata
bamewa ara rewind karala balanna puluwanda ban kalin programs?
ඒ කී එක නෙමයි මිට්ටෝethakota e thamange key eka tv screen eke wattawanne kohomada mitto dialog decoder eka nemeinam use wenne
------ Post added on Sep 18, 2023 at 10:43 AM
bota sure nane.
eka server eken send karanne. dialog un neme.
------ Post added on Sep 18, 2023 at 10:45 AM
ethakota dialog un danaganne kohomada kaage key ekada kiyala hack server eken code ewwata
හොයන්න පුලුවන්mn danna widiyata dialog unta oken hoyanna ba. card okkoma wage thiyenne pakko gaawa. lankawe dennek thundenek karanawa. hoyagannawanam account suspend karala melahakata.
oka use kale timestamp ekak wage. time, key balaganna. cardshare karana ekkana karanne server eken.
එහෙනම් suspend කරන්නෙ නැත්තෙ. server එකක් කරල තියෙනවද? ඔය කියන විදියට අලුත් subscription අරන් කරන්න බෑ.ඒ කී එක නෙමයි මිට්ටෝ
එකවුන්ට් එක ගනිපු එකාට යුනික් ඉලක්කමක් වැටෙන්නෙ. ඩයලොග් ටීවී දෙන්නෙක් බැලුවොතින් අංක දෙකක් වැටෙන්නෙ
මම ඩයලොග් ගත්තෙ උදාහරනයක් විදියට,
දැං ඔය පක්කෝ කරන්නෙත් කොහොහෙන් හරි ඇත්තම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන ඒකාගෙ කී එක අරන් ඒකෙන් හැම එකාටම බලන්න දෙන එක
එතකොට දැන් ඇත්ත එකාට පුලුවන් ඔය පක්කොන්ගෙන්ම ඔය ඩිකෝඩරයක් අරගෙන අර වැටෙන කෝඩ් එක බලලා හරියටම සබ්ස්ක්‍රිප්ශන් එක ගනිපු එකාව හොයාගෙන ඒකගෙ එකවුන්ට් එක බෑන් කරාම සක බං වෙනවා
එතකොට ඉතින් පක්කො අලුත් සබ්ස්ක්‍රිප්ශන් එකක් අරං ඒකෙ කී එක ශෙයා කරන්න ගන්නවා එතකොට ඇත්ත සර්විස් ප්‍රොවයිඩර් සක බුං වෙනවා
අයෙත් සයිකල් එක යනවා දිගටම
හොයන්න පුලුවන්
අර උඩින් දැමෙමෙ හොයන විදිය
හොයං ඒකව බෑන් කරන්න පුලුවන්. අර ඩිස්ප්ලේ එකේ වැටෙන එක නිසා ලොකු ටෙක්නිකල් සීන් වලින් කී එක ගන්නෙ නැතුව නිකන්ම බලාගෙන ඒකව සස්පෙන්ඩ් කරන්න පුලුවන්
ඇත්තටම අපි ඩයලොග් එකේ යන එකක් රෙකෝඩ් කරලා යූටියුබ් දැම්මත් එකවුන්ට් එක සස්පෙන්ඩ් වෙන්න පුලුවන්
කොහොමද කී එක ගන්නෙ.ඒ කී එක නෙමයි මිට්ටෝ
එකවුන්ට් එක ගනිපු එකාට යුනික් ඉලක්කමක් වැටෙන්නෙ. ඩයලොග් ටීවී දෙන්නෙක් බැලුවොතින් අංක දෙකක් වැටෙන්නෙ
මම ඩයලොග් ගත්තෙ උදාහරනයක් විදියට,
දැං ඔය පක්කෝ කරන්නෙත් කොහොහෙන් හරි ඇත්තම සබ්ස්ක්‍රිප්ශන් එකක් අරගෙන ඒකාගෙ කී එක අරන් ඒකෙන් හැම එකාටම බලන්න දෙන එක
එතකොට දැන් ඇත්ත ටීවී ප්‍රොවයිඩර්ටම පුලුවන් ඔය පක්කොන්ගෙන්ම ඔය ඩිකෝඩරයක් අරගෙන අර වැටෙන කෝඩ් එක බලලා හරියටම සබ්ස්ක්‍රිප්ශන් එක ගනිපු එකාව හොයාගෙන ඒකගෙ එකවුන්ට් එක බෑන් කරාම සක බං වෙනවා
එතකොට ඉතින් පක්කො අලුත් සබ්ස්ක්‍රිප්ශන් එකක් අරං ඒකෙ කී එක ශෙයා කරන්න ගන්නවා එතකොට ඇත්ත සර්විස් ප්‍රොවයිඩර් සක බුං වෙනවා
අයෙත් සයිකල් එක යනවා දිගටම
සස්පෙන්ඩ් කරනවාඑහෙනම් suspend කරන්නෙ නැත්තෙ. server එකක් කරල තියෙනවද? ඔය කියන විදියට අලුත් subscription අරන් කරන්න බෑ.
ඇත්ත ඩිකෝඩරයක් ඇතුලෙ ස්මාට් කාඩ් එකක/සිම් එකක කීස් ටික තියනවාකොහොමද කී එක ගන්නෙ.
You mean the actual decryption key for the stream?කී එකක් කියන්නෙ එක random, timestamp or decode key
දැන් ගොඩක් කල් ඉඳන් කාඩ් එක හාර්ඩ්වෙයාර් බයින්ඩ් කරල එන්නෙ. no sim/ no cardසස්පෙන්ඩ් කරනවා
නමුත් ඕක කරන්නෙ නැත්නං කරන්නෙ නැත්තෙ ඕක කීප දෙනෙක් කරාට කම්පැනියට ලොකු පාඩුවක් නැති නිසා
ලොකුවට කරන්න ගනිපු ගමන් සස්පෙන්ඩ් කරන්න ගන්නවා
ඇත්ත ඩිකෝඩරයක් ඇතුලෙ ස්මාට් කාඩ් එකක/සිම් එකක කීස් ටික තියනවා
පරන ඩයලොග් ඩිකෝඩර් වල සිම් එක එලියන් දාන්න තිබුනෙ