Goethe institute course fee

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Goethe institute එකේ මාස 3ඒ A1 LEVEL course එකට 50000 ක් යනවා කියලා තියෙනවා.. මේ 50000 ගන්නේ සම්පූර්ණ මාස 3 ටමද නැත්තං මාසෙන් මාසෙට 50 k දෙන්න ඕනෙද? දාන්න කෙනෙක් ඉන්නවද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,646
    4,655
    113
    මාස 3න් ජර්.මන් භාෂාව ගොඩදාගන්න පුලුවන්ද ??
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    for the course duration, total course fee eka
    Thanks bro.

    මාස 3න් ජර්.මන් භාෂාව ගොඩදාගන්න පුලුවන්ද ??
    මාස තුනෙන් බැහැ.. මේක A 1 level එක විතරයි.. A 1 level එකට විතරක් මාස තුනක් හොඳටම ඇති. C 1 level එක වෙනකං කරන්න හිතන් ඉන්නේ
    ------ Post added on Dec 5, 2022 at 11:44 AM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    Thanks bro.

    මාස තුනෙන් බැහැ.. මේක A 1 level එක විතරයි.. A 1 level එකට විතරක් මාස තුනක් හොඳටම ඇති. C 1 level එක වෙනකං කරන්න හිතන් ඉන්නේ
    ------ Post added on Dec 5, 2022 at 11:44 AM
    German ekiyak banda ganna shakthiya labeva 😂
     
    • Like
    Reactions: Honda.putha