
මේ ඉන්න ළමයි පෝලින් වල කරවෙන උන් වෙන්න නම් බෑ කීයටවත්.
Comparing one posh family to another posh family. Hilarious

වතුකරේ ඉන්න ලමයි ටිකක් වත් ගත්තනම් ටිකක් මිනිස්සුන්ගෙ හැඟීම් ඇවිස්සෙන්න තිබ්බා. මේකනම් මට පේන්නෙ නාමල් fund කරල කරපු වැඩක් වගේ.මධ්‍යම පන්තියෙ එවුනුත් පොඩි එවුන්ට හොද අන්දනවා බං.![]()
අව්වේ නෙමෙයිනේ ඔය රෑමේ ඉන්න ළමයි පෝලින් වල කරවෙන උන් වෙන්න නම් බෑ කීයටවත්.
Comparing one posh family to another posh family. Hilarious
Who cares. They are leeches.අැයි පොෂ් උන්ට ප්‍රශ්ණ නැද්ද උන්ට කරන්ට් කපන්නේ නැද්ද?
Have. 1st world problemsඅැයි පොෂ් උන්ට ප්‍රශ්ණ නැද්ද උන්ට කරන්ට් කපන්නේ නැද්ද?
අපිට සිරා ප්‍රශ්නයක් තියනවා. සිරාවටම ජිවත් වෙන්න අමාරුයි. පොලිම් වල දවස ගානේ. අතේ දවසට 1000ක් තියා 10000ක් තිබ්බත් කොහොමද ජිවිතේ ගැට ගහන්නේ කියලා ප්‍රශ්න ගොඩයි.
දැන් මේ ප්‍රශ්ණය ඉහල මධ්‍යම පන්තියටත් දැනිලා. ඇතිහැකි එකත් විරුද්ද වෙනවා. පාටකන්නාඩි නොදාන අයට ඇරෙන්න හැමෝටම ගැටලුව දකිනවා පේනවා.
ඒ නිසා අනේ මෙන්න දෑත් තියලා වැදලා ඉල්ලන්නම්කවුරුහරි එකෙක් මොනයම් හරි ආකාරයට මේ තත්ත්වයට විරෝධය දක්වනවානම් අනේ උබලට උන්ට සහය දෙන්න බැරිනම් අඩුම පැත්තකට වෙලා හිටපං මුකුත් නොකියා.
නුගත් මිනිහට බුමිතෙල් නැති වෙද්දි උන් පාරට බහිනවා තමා රන්ඩු වෙනවා ඒ මිනිස්සුන්ට පුලුවන් දේ, ඒ මිනිස්සුන්ගේ දැනුම් මට්ටම අනුව කන්ෆටබල්ම දේ. ඒක කොයිම වෙලාකවත් ඒකට කැත කතා කියන්න එපා මේ මිනිස්සුන්ට පිස්සුනේ කිලා.
ඉගෙන ගත්ත එකෙක් බොඩ් අල්ලන් පාරේ ඉදි ඇග්‍රිසිව් නොවි. උන් හොදට ඇදලා උද්ඝෝෂණය කරන එකට බනින්න එපා..යකෝ ඒක.උන්ගේ කන්ෆටබල් සෝන් එක. නමුත් ඒ කරන විරෝධය වටිනවා.
හැමෝම හැසිරෙන් තම තමන්ගේ බුද්ධිය දායාදය මත. නමුත් කිසිම වෙලාවක කාගෙවත් විරෝධයක් පහත් හෝ නොසලකා හැකිය වන්නේ නැ.
මචං අපිට ජාතිය ආගම මත බෙදිලා මෙකෙන් ගොඩ එන්න බැ. විරෝධයෙන් තොරව මේ නාකි බිරි අලියට දැනේනන දෙයක් කරන්නත් බැ.ඒ නිසා විරෝධය ජෝක් එකට ගන්න එපා. මොකද නාකි හම්පඩයා තොපිව හැමදාම ජෝක් එකට ගන්නවා මේක උන්ට දින්න දුන්නොත්.
ow bn vip wahana walta kelala arinna one gas cilinderekin hari.. para balloTweet gahala mun elawanta puluwa nam monawa karanta barida
Pare yaddi gal gahuwa nam ekko ekak... Tweet gaga inna welawe...![]()
මේ ඉන්න ළමයි පෝලින් වල කරවෙන උන් වෙන්න නම් බෑ කීයටවත්.
Comparing one posh family to another posh family. Hilarious
Have. 1st world problems
Posh or not if the state is bankrupt, they all suffer . Unless they do have dollar savings and a second passport . Even Dammika and Harry jayawardena will lost considerable amount of wealth .Posh People will Tweet , Poor People will just pass their time on the ques.
Everyone wants to do something But No One knows what to do.
Even I don't know what to do
If you are super rich you don't have these kind of problems. May be problems with business wise.Posh or not if the state is bankrupt, they all suffer . Unless they don't have dollar savings and a second passport . Even Dammika and Harry jayawardena will lost considerable amount of wealth .