Going to limit internet

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි අපේ එළකිරි සාමාජිකයන්වත් ඔය ගැන දැනුවත් කළාට.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් උඹම කිව්වනේ slt එක කරන්නෙ bandwith එකක් සල්ලි වලට අරගෙන ඒක බෙදල දෙන එක කියල. ඉතිං ඔය speed limit කරන්න ලොකුම හේතුව තමයි (මම හිතන විදියට) piracy සහ නොනවත්වා download කිරීම. ඉතිං දැන් අපි හිතමුකෝ ලංකාවේ හොඳ පට්ටම connections තියනව. ඉතිං කවුරුහරි ඒ connection එකක් අරගෙන දවසපුරාම කරන්නෙ download කරන එකනේ. ඉතිං slt එකටත් ගන්න පුළුවන් ප්‍රමාණයක් ඇතිනේ. මොකද ඔය bandwith නිකං උන්ට දෙන්නේ නෑනෙ. ඉතිං උන්ට කරන්න තිබ්බේ connection prices වැඩි කරන එක. ඒත් උන් එහෙම කරන්නෙ නැතුව bandwith limit එකක් දැම්ම. එතකොට සාධාරණ ගානකට හැමෝටම internet පාවිච්චි කරන්න පුළුවන්නේ.ඉතිං මම හිතන විදියට slt එකට බැනල වැඩක් නෑ slt එකට වැඳපන්.

    මට පුළුවන් විදියට තමයි ටයිප් කරේ තේරෙන්නේ නැත්තං සමාවෙන්න :sorry:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    දවසේ ඔවදන :lol:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැන් උඹම කිව්වනේ slt එක කරන්නෙ bandwith එකක් සල්ලි වලට අරගෙන ඒක බෙදල දෙන එක කියල. ඉතිං ඔය speed limit කරන්න ලොකුම හේතුව තමයි (මම හිතන විදියට) piracy සහ නොනවත්වා download කිරීම. ඉතිං දැන් අපි හිතමුකෝ ලංකාවේ හොඳ පට්ටම connections තියනව. ඉතිං කවුරුහරි ඒ connection එකක් අරගෙන දවසපුරාම කරන්නෙ download කරන එකනේ. ඉතිං slt එකටත් ගන්න පුළුවන් ප්‍රමාණයක් ඇතිනේ. මොකද ඔය bandwith නිකං උන්ට දෙන්නේ නෑනෙ. ඉතිං උන්ට කරන්න තිබ්බේ connection prices වැඩි කරන එක. ඒත් උන් එහෙම කරන්නෙ නැතුව bandwith limit එකක් දැම්ම. එතකොට සාධාරණ ගානකට හැමෝටම internet පාවිච්චි කරන්න පුළුවන්නේ.ඉතිං මම හිතන විදියට slt එකට බැනල වැඩක් නෑ slt එකට වැඳපන්.

    මට පුළුවන් විදියට තමයි ටයිප් කරේ තේරෙන්නේ නැත්තං සමාවෙන්න :sorry:

    උඹ කියන දේ හරි මචන් මම කියන්නෙත් නෑ මේ ස්පීඩ් ලිමිට් දාන එක අප්සට් කියල මේක කරන්න වෙනවා ඒත් අසාධාරන විදියට ලිමිට් දාන එක නොවැ ප්‍රශ්නෙ .. එනිවේ මම කතා කරල තියෙන්න slt ලිමිට් දාන්න යන මගුල නෙවේ බන් ඊට වඩා කරුමයක් එන්න යන්නෙ..

    අන්තර්ජාලය භාවිතාව මත ටැක්ස් එකක් ගැහුවොත් කොහොමට තියේද ??? ( අපේ ප්‍රයිස් වැඩි කරන්න වෙනවා slt එකට උනත් ) දැන් එහෙම දෙයක් ගැන තියෙන ඩොකියුමන්ට් එකක අරකෙ කතා කරන්න යනවා කියල ලීක් වෙලා තියෙනවා තව ගොඩක් කතා තියෙනවා ඒකතමා ගූගල් එකත් ගේම් එකට බැහැල තියෙන්නෙ :frown:

    මම slt එකේ කතාව දැම්මෙ මෙතන වෙන්න යන දේ බරපතල කම පෙන්නල දෙන්න. :)