මචන්ලා මම ලබන අව්රුද්දෙ මාස්ටස්(Msc) කරන්න රට යන්න සල්ලි එකතු කරනවා. දැනට ඉතුරු කරපු ටික FD දාල තියෙන්නෙ. එකට 4% interest දෙන්නෙ.
ඒ නිසා මම බැලුවෙ,
Gold coins ටිකක් ගන්න ලක්ශ 10ක් විතර.
එහෙම තියාගත්තොත් අපි අපහු විකුණන්නෙ කොහොමද සල්ලි කර ගන්න??
ps: I have already deposited a part in parents accounts.
ඒ නිසා මම බැලුවෙ,
Gold coins ටිකක් ගන්න ලක්ශ 10ක් විතර.
එහෙම තියාගත්තොත් අපි අපහු විකුණන්නෙ කොහොමද සල්ලි කර ගන්න??
ps: I have already deposited a part in parents accounts.