Golden Pearl..!!

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉදිරියේ රාළ;20436396 said:
    මූණ චොර වෙන්නෙ බඩේ උෂ්ණෙට. එතකොට මූණේ පාප්ප ගෑවට බඩේ උෂ්ණෙ එහෙමමයි. ගාන පාප්පේ ක්‍රියාකාරිත්වය නැති වුණාම බඩෙන් මූණට උෂ්ණෙ ඩබල් වෙලා වදින්නේ. ඔය ගෑණිගේ මුළු ඇඟටම බඩේ උෂ්ණෙ ඩබල් ට්‍රිබල් වෙන්න වැදිලා. ඒකයි ඔය කේස් එක.

    මේක ඇත්ත. හම අවපැහැ වීම වගේම මූණෙ කුරුලෑ, බිබිලි එන එකටත් ඇඟේ උෂ්ණය බලපානවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉදිරියේ රාළ;20436396 said:
    මූණ චොර වෙන්නෙ බඩේ උෂ්ණෙට. එතකොට මූණේ පාප්ප ගෑවට බඩේ උෂ්ණෙ එහෙමමයි. ගාන පාප්පේ ක්‍රියාකාරිත්වය නැති වුණාම බඩෙන් මූණට උෂ්ණෙ ඩබල් වෙලා වදින්නේ. ඔය ගෑණිගේ මුළු ඇඟටම බඩේ උෂ්ණෙ ඩබල් ට්‍රිබල් වෙන්න වැදිලා. ඒකයි ඔය කේස් එක.

    ඇගේ ඔය ඌශ්නෙ කියන එක තියනවද කියල දැනගන්නෙ කොහොමද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    HczAV2C.jpg

    oka hoda nalu bn. me fb eke tibba post ekak:angry::angry:

    Eeya
     
    ඇගේ ඔය ඌශ්නෙ කියන එක තියනවද කියල දැනගන්නෙ කොහොමද?
    ප්‍රවීණ වෛද්‍යවරයෙක් නම් කේන්දරෙන් හෝ නාඩි පරික්ෂාවෙන් තමා බලන්නේ. අපිට පුළුවන් වෙන්නේ එක්කො උෂ්ණාධික කෑමක් කාලා ඒකෙන් ශරීරය දක්වන ප්‍රතිචාර අනූව තමා. එතකොට ඇඟ පිච්චෙන දැවෙන තොල් හම වේලෙන යටි පතුල් කර වෙන කොණ්ඩේ වේලෙන , ඇස් දන ගති (හෝ මෙකී නොකී රෝග ලක්ෂණ) මතු වෙනව නම් ඒ කියන්නෙ බඩේ උෂ්ණෙ වැඩියි කියන එකයි.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉදිරියේ රාළ;20437390 said:
    ප්‍රවීණ වෛද්‍යවරයෙක් නම් කේන්දරෙන් හෝ නාඩි පරික්ෂාවෙන් තමා බලන්නේ. අපිට පුළුවන් වෙන්නේ එක්කො උෂ්ණාධික කෑමක් කාලා ඒකෙන් ශරීරය දක්වන ප්‍රතිචාර අනූව තමා. එතකොට ඇඟ පිච්චෙන දැවෙන තොල් හම වේලෙන යටි පතුල් කර වෙන කොණ්ඩේ වේලෙන , ඇස් දන ගති (හෝ මෙකී නොකී රෝග ලක්ෂණ) මතු වෙනව නම් ඒ කියන්නෙ බඩේ උෂ්ණෙ වැඩියි කියන එකයි.

    මගේ.. සමහර කාල වලට තොල් වේලිලා වගේ තේරෙනව එකියන්න්නෙ තොල උඩින් දිව ගාද්දි ගැටිති වගේ අහු වෙනව.. මේක වෙන්නෙ ඌශ්නෙටද... ?
    ඔය විරේකෙ කියන එක කරාම ඔන කෙනෙක්ට වාසි ලබෙනවද..? එහෙම නැත්තන් අවශ්යතාවය තියන අය විතරද කරන්න ඕනෙ.?