Golden Ratio...

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83


    https://www.youtube.com/watch?v=Y8ivF5GqzKo
    ගොඩක් අය දන්නවා ඇති Golden Ratio ගැන...ඒ ගැන ඉගනගන්න හුගක් දේ තියනවා...එත් ටිකක් ගණිතමය පැත්තට බර නිසා ඒක ඉගනගන්න ආසාව අඩුයි..මේ වීඩියෝ එක බලන්න ආස හිතෙන විදියට හදල තියනවා Golden Ratio ගැන හිතට පොඩි අදහසක් ගන්න....Drawing,Photography කරන අය නම් මේ ගැන දන්නවා ඇති..නොදන්නා අයට දැනගන්න දැම්මේ,repost නම් සොරි තමයි....:eek::eek::eek::eek:..මිනිස් සිරුර,මොනාලිසා,ලෝගෝ ඩිසයින් වල පවා මේ දේ තියනවා...විස්වාස කරන්නත් අමාරුයි,එත් national geographic,පෙප්සි,ටොයෝටා විතරක් නෙමෙයි apple ලෝගෝ 1ත් හදල තියෙන්නේ මේ ඇසට ප්‍රිය Golden Ratio එකට අනුව....ඉස්සර පිරමීඩ,Parthenon දේවස්ථානයේ එහෙමත් මේ Golden Ratio දැකගන්න පුළුවන්...මීට කලින් වීඩියෝ දාල නෑ,වැරද්දක් තිබ්බොත් කියන්ට හොඳේ....:D:D:D:D වැඩි විස්තර හොයාගන්න ආස අය Golden Ratio සර්ච් කරන්න ගූගල්.....:yes::yes::yes:
     
    Last edited:

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    danata inna male celebrities lagen brad pitt gelu golden ratio walata langama moona thiyenne :D


    :D:D:D ane manada....man dakka jonny depp ge muneth kotu gahala mokakdo krla thynawa,bt articl 1 kiyewwe na...:yes::yes::yes: