හසන්ජය ඔච්චර මිනී මරලා තිබ්බත් පොත්ත සුදු කෑල්ලක් මරන්නම උනා සිංහලුන්ගේ ඇස් ඇරෙන්න
ඕකට GMOA එකට මොකුත් කරන්න දෙයක් නෑ. AMS එකට නම් ඒත් මොකුත් කරන්න දෙයක් නෑ. SLMC එකට කම්ප්ලේන් එකක් ආවොත් පුලුවන් වේවි
ඉරිසියාව පිටවෙන්නෙ හෝගාලා ඩොකෙක් වෙන්න බැරිවෙච්ච උන්ගෙසිරියල් කිලර් කියලාත් දාලානේ අපේ විද්වතුන් ටික
Lake pankawe un, awanka nathi nisa hadanna baha lol(2016 වගෙ වෙච්ච එකක්)
මගෙ යාලුවෙක් ඉන්නව රේල්වෙ ස්ටේසන් මාස්ටර් ( 3 වෙන ශ්රේනිය )
ඌයි මායි දවසක් සෙට් වෙලා කතා කර කර ඉන්නව පොල් ගහවෙල ස්ටේසන් එකෙ, කොලබ එන්න
එන ගමන් ඌ කියපි, අඩෙ මන් අදත් පාස් එක ගෙනල්ල නෑ
මන් ඇහුව යකො මේක බදුල්ල-කොල්බ ට්රෙන් එක, ටික්කො අනිවා ටිකට් චෙක්ක් කරනව කොටුවෙදි
ඌ කියපි, "හැහ් උන් මාව අල්ල ගත්තත් අරන් යන්නෙ ස්ටේසන් මාස්ටර් ගාවටනෙ බන්"
හසන්ජය ඔච්චර මිනී මරලා තිබ්බත් පොත්ත සුදු කෑල්ලක් මරන්නම උනා සිංහලුන්ගේ ඇස් ඇරෙන්න
ඕකට GMOA එකට මොකුත් කරන්න දෙයක් නෑ. AMS එකට නම් ඒත් මොකුත් කරන්න දෙයක් නෑ. SLMC එකට කම්ප්ලේන් එකක් ආවොත් පුලුවන් වේවි
matath mekama hithuna. Lankawe eka paarata paththu wena scene wala aththa heli wenne auruddakata withara passeමේකනම් ඕවරැක්ටින් යනවා. සාෆි සීන් එක වගෙ ඉවකුත් දැනෙනවා.
අපේ උන්ට කැස්ස වගේ මරණත් බෝ වෙන්න විනාඩියක් යන්නැ.
මෙච්චර මැරෙනකං මුකුත් නොවි ඉන්න වෙන්නැ. සිරියල් කිලර් කියලාත් දාලානේ අපේ විද්වතුන් ටික.
GMOA වල ගොඩක් කන්සල්ටන්ට් ලා නෑ බ්රෝ. AMS එකේ ඉන්නෙ. AMS එකේ කේස් වලට GMOA අත දාන්නෙ නෑ.GMOA එකට මුකුත් කරන්න බැරි නෑ නේද.
ඔය සිද්ධි වලට පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලන්න පුලුවන්.
වෙන රටවල් වල වගේ අවුරුදු කීපයකට සැරයක් assessment එකක් කරලා ලයිසන් අලුත් කරන්න කියන්න පුලුවන්.
කිසිම අදාළත්වයක් නැති සීයක් දේවල් කතා කරන්න එන වෙලේ ඕව කතා කරන්න බැරි වෙන්න බෑනෙ.
මම මේක දැකලා දන්න ඩොක්ට කෙනෙක්ගෙන් ඇහුවා. ගත්ත කටටම කිව්වා මූට කියන්නේ "කලා මලා" කියලාලූ.මේකනම් ඕවරැක්ටින් යනවා. සාෆි සීන් එක වගෙ ඉවකුත් දැනෙනවා.
අපේ උන්ට කැස්ස වගේ මරණත් බෝ වෙන්න විනාඩියක් යන්නැ.
මෙච්චර මැරෙනකං මුකුත් නොවි ඉන්න වෙන්නැ. සිරියල් කිලර් කියලාත් දාලානේ අපේ විද්වතුන් ටික.
GMOA වල ගොඩක් කන්සල්ටන්ට් ලා නෑ බ්රෝ. AMS එකේ ඉන්නෙ. AMS එකේ කේස් වලට GMOA අත දාන්නෙ නෑ.
අනික් මගුල් වලට හොම්බ දැම්මේ පාදෙනියගේ කාලේ. ඌව එලෙව්වා GMOA එකෙන්. අනික AMS ඒව්ට GMOA අත දාන්නෙ නෑ.නෑ බ්රෝ මං කිව්වෙ රටේ අනිත් ප්රශ්නත් කතා කරනවනේ. පොහොර කේස්, කලටි පොල් කේස්.. ඒ අතරේ ක්ෂේත්රයට කෙළින්ම සම්බන්ධ දෙයක් ගැන කතා කරන්න බැරි එක ප්රශ්නයක් නෙවෙයිද?
okath sathi 2 ban.හසන්ජය ඔච්චර මිනී මරලා තිබ්බත් පොත්ත සුදු කෑල්ලක් මරන්නම උනා සිංහලුන්ගේ ඇස් ඇරෙන්න
ඕකට GMOA එකට මොකුත් කරන්න දෙයක් නෑ. AMS එකට නම් ඒත් මොකුත් කරන්න දෙයක් නෑ. SLMC එකට කම්ප්ලේන් එකක් ආවොත් පුලුවන් වේවි
ඒ නිසා තමයි ඔහොම උනු අය සාක්කි එක්ක නඩුවක් දැමිය යුත්තේokath sathi 2 ban.
eetapasse aru thawath mini marai.