GOMA නිහඬයි ගුපියනේ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හසන්ජය ඔච්චර මිනී මරලා තිබ්බත් පොත්ත සුදු කෑල්ලක් මරන්නම උනා සිංහලුන්ගේ ඇස් ඇරෙන්න

    ඕකට GMOA එකට මොකුත් කරන්න දෙයක් නෑ. AMS එකට නම් ඒත් මොකුත් කරන්න දෙයක් නෑ. SLMC එකට කම්ප්ලේන් එකක් ආවොත් පුලුවන් වේවි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    පිස්සුද ඔය වගේ දේවල් උසස්පෙළ ඉහළම ලකුණුවලින් ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලට තේරිලා ලෝකෙ තියෙන ඉහළම වෛද්‍ය උපාධිය ගත්තු දොස්තර කෙනෙක් අතින් වෙන්න පුලුවන්ද?

    ඕක පිටරට MBBS කරපු ඩොකෙක් අතින් වුනා නම් බලන්න තිබ්බා මුන්ගේ රැගිල්ල.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,914
    54,475
    113
    Colombo
    හසන්ජය ඔච්චර මිනී මරලා තිබ්බත් පොත්ත සුදු කෑල්ලක් මරන්නම උනා සිංහලුන්ගේ ඇස් ඇරෙන්න

    ඕකට GMOA එකට මොකුත් කරන්න දෙයක් නෑ. AMS එකට නම් ඒත් මොකුත් කරන්න දෙයක් නෑ. SLMC එකට කම්ප්ලේන් එකක් ආවොත් පුලුවන් වේවි

    පොත්ත සුදු එකියක් මැරුනම යක්ක පුත්තුන්ට දැනෙන දුක වැඩියි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,983
    22,010
    113
    ගම මහනුවරයි
    1664299884683.jpeg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    (2016 වගෙ වෙච්ච එකක්)

    මගෙ යාලුවෙක් ඉන්නව රේල්වෙ ස්ටේසන් මාස්ටර් ( 3 වෙන ශ්‍රේනිය )
    ඌයි මායි දවසක් සෙට් වෙලා කතා කර කර ඉන්නව පොල් ගහවෙල ස්ටේසන් එකෙ, කොලබ එන්න

    එන ගමන් ඌ කියපි, අඩෙ මන් අදත් පාස් එක ගෙනල්ල නෑ
    මන් ඇහුව යකො මේක බදුල්ල-කොල්බ ට්‍රෙන් එක, ටික්කො අනිවා ටිකට් චෙක්ක් කරනව කොටුවෙදි

    ඌ කියපි, "හැහ් උන් මාව අල්ල ගත්තත් අරන් යන්නෙ ස්ටේසන් මාස්ටර් ගාවටනෙ බන්"
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,768
    113
    Homagama

    මේකනම් ඕවරැක්ටින් යනවා. සාෆි සීන් එක වගෙ ඉවකුත් දැනෙනවා.
    අපේ උන්ට කැස්ස වගේ මරණත් බෝ වෙන්න විනාඩියක් යන්නැ.
    මෙච්චර මැරෙනකං මුකුත් නොවි ඉන්න වෙන්නැ. සිරියල් කිලර් කියලාත් දාලානේ අපේ විද්වතුන් ටික.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    (2016 වගෙ වෙච්ච එකක්)

    මගෙ යාලුවෙක් ඉන්නව රේල්වෙ ස්ටේසන් මාස්ටර් ( 3 වෙන ශ්‍රේනිය )
    ඌයි මායි දවසක් සෙට් වෙලා කතා කර කර ඉන්නව පොල් ගහවෙල ස්ටේසන් එකෙ, කොලබ එන්න

    එන ගමන් ඌ කියපි, අඩෙ මන් අදත් පාස් එක ගෙනල්ල නෑ
    මන් ඇහුව යකො මේක බදුල්ල-කොල්බ ට්‍රෙන් එක, ටික්කො අනිවා ටිකට් චෙක්ක් කරනව කොටුවෙදි

    ඌ කියපි, "හැහ් උන් මාව අල්ල ගත්තත් අරන් යන්නෙ ස්ටේසන් මාස්ටර් ගාවටනෙ බන්"
    Lake pankawe un, awanka nathi nisa hadanna baha lol
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    හසන්ජය ඔච්චර මිනී මරලා තිබ්බත් පොත්ත සුදු කෑල්ලක් මරන්නම උනා සිංහලුන්ගේ ඇස් ඇරෙන්න

    ඕකට GMOA එකට මොකුත් කරන්න දෙයක් නෑ. AMS එකට නම් ඒත් මොකුත් කරන්න දෙයක් නෑ. SLMC එකට කම්ප්ලේන් එකක් ආවොත් පුලුවන් වේවි

    GMOA එකට මුකුත් කරන්න බැරි නෑ නේද.

    ඔය සිද්ධි වලට පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලන්න පුලුවන්.
    වෙන රටවල් වල වගේ අවුරුදු කීපයකට සැරයක් assessment එකක් කරලා ලයිසන් අලුත් කරන්න ක්‍රමවේදයක් හදන්න කියන්න පුලුවන්.(ඒකට මේ සිද්ධියට සම්බන්ධ කෙනා හරි/වැරදි වෙන්න ඕන නෑ)

    කිසිම අදාළත්වයක් නැති සීයක් දේවල් කතා කරන්න එන වෙලේ ඕව කතා කරන්න බැරි වෙන්න බෑනෙ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේකනම් ඕවරැක්ටින් යනවා. සාෆි සීන් එක වගෙ ඉවකුත් දැනෙනවා.
    අපේ උන්ට කැස්ස වගේ මරණත් බෝ වෙන්න විනාඩියක් යන්නැ.
    මෙච්චර මැරෙනකං මුකුත් නොවි ඉන්න වෙන්නැ. සිරියල් කිලර් කියලාත් දාලානේ අපේ විද්වතුන් ටික.
    matath mekama hithuna. Lankawe eka paarata paththu wena scene wala aththa heli wenne auruddakata withara passe
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    GMOA එකට මුකුත් කරන්න බැරි නෑ නේද.

    ඔය සිද්ධි වලට පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලන්න පුලුවන්.
    වෙන රටවල් වල වගේ අවුරුදු කීපයකට සැරයක් assessment එකක් කරලා ලයිසන් අලුත් කරන්න කියන්න පුලුවන්.

    කිසිම අදාළත්වයක් නැති සීයක් දේවල් කතා කරන්න එන වෙලේ ඕව කතා කරන්න බැරි වෙන්න බෑනෙ.
    GMOA වල ගොඩක් කන්සල්ටන්ට් ලා නෑ බ්‍රෝ. AMS එකේ ඉන්නෙ. AMS එකේ කේස් වලට GMOA අත දාන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and shenat

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මේකනම් ඕවරැක්ටින් යනවා. සාෆි සීන් එක වගෙ ඉවකුත් දැනෙනවා.
    අපේ උන්ට කැස්ස වගේ මරණත් බෝ වෙන්න විනාඩියක් යන්නැ.
    මෙච්චර මැරෙනකං මුකුත් නොවි ඉන්න වෙන්නැ. සිරියල් කිලර් කියලාත් දාලානේ අපේ විද්වතුන් ටික.
    මම මේක දැකලා දන්න ඩොක්ට කෙනෙක්ගෙන් ඇහුවා. ගත්ත කටටම කිව්වා මූට කියන්නේ "කලා මලා" කියලාලූ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    GMOA වල ගොඩක් කන්සල්ටන්ට් ලා නෑ බ්‍රෝ. AMS එකේ ඉන්නෙ. AMS එකේ කේස් වලට GMOA අත දාන්නෙ නෑ.

    නෑ බ්‍රෝ මං කිව්වෙ රටේ අනිත් ප්‍රශ්නත් කතා කරනවනේ. පොහොර කේස්, කලටි පොල් කේස්.. ඒ අතරේ ක්ෂේත්‍රයට කෙළින්ම සම්බන්ධ දෙයක් ගැන කතා කරන්න බැරි එක ප්‍රශ්නයක් නෙවෙයිද?
     
    • Like
    Reactions: topkollek and NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නෑ බ්‍රෝ මං කිව්වෙ රටේ අනිත් ප්‍රශ්නත් කතා කරනවනේ. පොහොර කේස්, කලටි පොල් කේස්.. ඒ අතරේ ක්ෂේත්‍රයට කෙළින්ම සම්බන්ධ දෙයක් ගැන කතා කරන්න බැරි එක ප්‍රශ්නයක් නෙවෙයිද?
    අනික් මගුල් වලට හොම්බ දැම්මේ පාදෙනියගේ කාලේ. ඌව එලෙව්වා GMOA එකෙන්. අනික AMS ඒව්ට GMOA අත දාන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හසන්ජය ඔච්චර මිනී මරලා තිබ්බත් පොත්ත සුදු කෑල්ලක් මරන්නම උනා සිංහලුන්ගේ ඇස් ඇරෙන්න

    ඕකට GMOA එකට මොකුත් කරන්න දෙයක් නෑ. AMS එකට නම් ඒත් මොකුත් කරන්න දෙයක් නෑ. SLMC එකට කම්ප්ලේන් එකක් ආවොත් පුලුවන් වේවි
    okath sathi 2 ban.

    eetapasse aru thawath mini marai.
     
    • Like
    Reactions: Roxxy2K and NRTG