Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඉන්දු;16404428 said:
    අද කාලේ හරි හොද ගති ගුණවත් අවංක husband කෙනෙක්ව කොහොමද හොයා ගන්නේ? බදින්න කලින් තියන ඒවා නොවෙයි බැන්දට පස්සේ. . ඔයාලගේ අදහස මොකද මේක ගැන ?

    හු#ලම තමා බලන්න වෙන්නෙ :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද ස්වාමි පුරුෂයෙක්........:rolleyes:
    මම දැනටත් හොද ස්වාමි පුරුෂයෙක්.......
    ඕන නම් ට්‍රයි කරල බලන්න..........:P

    ඕක මහ සංකීර්ණ ප්‍රශනයක්.....එක එක්කෙනාට ගැලපෙන කෙනා වෙනස් නේ.....

    හැබැයි දැන් කෙල්ලන්ට නම් හොදම වෙන්නේ, අතට වියදමටත් වැඩියෙන් සල්ලි දීල, කඩෙන් කන්න අරං එන ස්වාමි පුරුෂයන් ව...:baffled:
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    ඇතත්ම කිවොත් මට ඕන සම අයිතිවාසිකම් වලට ගරු කරන ස්වාමිපුරුෂයෙක්. . මට නීතිරීති දාන කෙනෙක් නොවෙයි. උදාහරණයක් ලෙස ගත්තොත් මම dancing වලට ආස කෙනෙක්. මම බැලේ චා ච වගේ දේවල් වලට ගොඩක් ආසයි.. ඒවාට මට ඉඩ දෙන කෙනෙක් වෙන්නත් ඕනා. මොකද මට dance කරන්න වෙන්නේ පිරිමි dancing partner කෙනෙක් එක්ක. ඕව තමයි මගේ requirements අනෙක මට කොහොමත් ස්වාමියාගේ මුදල් වලින් යැපෙන්න ඕන නැහැ.

    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඉන්දු;16404981 said:

    එහෙනම් ඉතින් මිනිහත් වෙන ගෑණුත් එක්ක නැටුවත් කමක් නැති වෙන්න ඕනේ. මම හිතන්නේ නෑ ඔහොම දේවල් ලංකාවේ හරියයි කියලා. ලංකාවේ ඔය වගේ දේවල් නතර වෙන්නේ අනියම් ඇසුරු වලින්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දු;16404981 said:
    ඇතත්ම කිවොත් මට ඕන සම අයිතිවාසිකම් වලට ගරු කරන ස්වාමිපුරුෂයෙක්. . මට නීතිරීති දාන කෙනෙක් නොවෙයි. උදාහරණයක් ලෙස ගත්තොත් මම dancing වලට ආස කෙනෙක්. මම බැලේ චා ච වගේ දේවල් වලට ගොඩක් ආසයි.. ඒවාට මට ඉඩ දෙන කෙනෙක් වෙන්නත් ඕනා. මොකද මට dance කරන්න වෙන්නේ පිරිමි dancing partner කෙනෙක් එක්ක. ඕව තමයි මගේ requirements අනෙක මට කොහොමත් ස්වාමියාගේ මුදල් වලින් යැපෙන්න ඕන නැහැ.
    ගෑණුන්ට හැමදාම කෙළවුණේ සහ කෙළවෙන්නේ ඔය සම අයිතිවාසිකම් හුටප්පරෙන්. හරි එහෙනම් මනුස්සයා කරන විදියේ ශරීරය වෙහෙසවලා කරන රැකියාවකින් හම්බ කරන්න ඔබ ලෑස්ති ද? ගෙවල් පොලිෂ් කරන්න, වාහනේ හෝද ගන්න, මිදුලෙ තණ කොළ කපන්න............ඒවට ලෑස්ති ද?
    සමඅයිතිය නෙවෙයි. ලැබෙන්න ඕන අයිතිය, නිසි තැන ගන්න ජීවිතේ වගකීම් අරං වැඩ කරන්න. හුළං බෙලෙක්ක වගේ ඉදං සමතැන නම් ඉල්ලනවා....ලොල්..........
    නීති රීති නෙවෙයි, විවාහය කියන්නේ බැදීමක් සහ වගකීමක්.......ඒ වගකීම් ගන්න ඕන......ඔය සමඅයිතිවාසිකම් ඉල්ලන රොත්ත තමා ඇබෝෂන් කර ගැනීමේ අයිතිය ඉල්ලන්නෙත්...........
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    ඇබෝෂන් කතාව මෙතනට කොහෙත්ම අදාළ නැහැ. ඒක යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්

    නෑ එහෙම අනියම් ඇසුරු ඇතිවෙන්නේ නැහැ . මගේ හස්බන්ඩ් තව ගැහැණු කෙනෙක් එක්ක නැතුව කියල මට ඉර්ශියාවක් ඇති වෙන්නේ නැහැ.

    එහෙනම් ඉතින් මිනිහත් වෙන ගෑණුත් එක්ක නැටුවත් කමක් නැති වෙන්න ඕනේ. මම හිතන්නේ නෑ ඔහොම දේවල් ලංකාවේ හරියයි කියලා. ලංකාවේ ඔය වගේ දේවල් නතර වෙන්නේ අනියම් ඇසුරු වලින්.
     
    Last edited:
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron

    ඔයාගේ අදහස් නම් හරිම දුර්වලයි. කාන්තාව කියන්නේ ස්වාමි පුරුෂයාගේ මෙහෙ කරුවෙක් නොවෙයි නේ. හරි මම බදින කෙනා ගෙවල් පොලිෂ් කරන කෙනෙක් වත් කුලී රක්ෂාවක් කරන කෙනෙක්වත් නොවෙයි නේ. එක නිසා එක මෙතනට අදාළ නැහැ. අනිවාර්යයෙන්ම මම අඩුවම වශයෙන් අවරුදු 50 වෙනකම් වත් රැකියාවේ යෙන්දෙනව. එතකොට මගේ හුස්බන්ඩ් ට මා වෙනුවෙන් වියදම කරන්න ඕන නැහැ. ඔයා දැකල තියනවනේ මිනිස්සුන්ගේ පඩියෙන් යැපෙන ගැහැණු. හැම දේටම බෙල්ල පාත් කරගෙන තමයි ඉන්න වෙන්නේ.

    ගෑණුන්ට හැමදාම කෙළවුණේ සහ කෙළවෙන්නේ ඔය සම අයිතිවාසිකම් හුටප්පරෙන්. හරි එහෙනම් මනුස්සයා කරන විදියේ ශරීරය වෙහෙසවලා කරන රැකියාවකින් හම්බ කරන්න ඔබ ලෑස්ති ද? ගෙවල් පොලිෂ් කරන්න, වාහනේ හෝද ගන්න, මිදුලෙ තණ කොළ කපන්න............ඒවට ලෑස්ති ද?
    සමඅයිතිය නෙවෙයි. ලැබෙන්න ඕන අයිතිය, නිසි තැන ගන්න ජීවිතේ වගකීම් අරං වැඩ කරන්න. හුළං බෙලෙක්ක වගේ ඉදං සමතැන නම් ඉල්ලනවා....ලොල්..........
    නීති රීති නෙවෙයි, විවාහය කියන්නේ බැදීමක් සහ වගකීමක්.......ඒ වගකීම් ගන්න ඕන......ඔය සමඅයිතිවාසිකම් ඉල්ලන රොත්ත තමා ඇබෝෂන් කර ගැනීමේ අයිතිය ඉල්ලන්නෙත්...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දු;16405055 said:

    ඔයාගේ අදහස් නම් හරිම දුර්වලයි. කාන්තාව කියන්නේ ස්වාමි පුරුෂයාගේ මෙහෙ කරුවෙක් නොවෙයි නේ. හරි මම බදින කෙනා ගෙවල් පොලිෂ් කරන කෙනෙක් වත් කුලී රක්ෂාවක් කරන කෙනෙක්වත් නොවෙයි නේ. එක නිසා එක මෙතනට අදාළ නැහැ. අනිවාර්යයෙන්ම මම අඩුවම වශයෙන් අවරුදු 50 වෙනකම් වත් රැකියාවේ යෙන්දෙනව. එතකොට මගේ හුස්බන්ඩ් ට මා වෙනුවෙන් වියදම කරන්න ඕන නැහැ. ඔයා දැකල තියනවනේ මිනිස්සුන්ගේ පඩියෙන් යැපෙන ගැහැණු. හැම දේටම බෙල්ල පාත් කරගෙන තමයි ඉන්න වෙන්නේ.
    1- හා...:rofl::rofl::rofl:

    2- මෙහෙම එක්කෙනෙක් හොයා ගන්න නන්නී.......:baffled::baffled:

    මේ ලංකාව, ඔය නිමල්ක ප්‍රනාන්දුලා ඔය ගොල්ලන්ට මවල දීල තියන උතෝපියාව නෙවෙයි..........
    ඔහොම යං.......
    හුස්බන්ඩ් කෙනෙක් ම ලැබේවා!!!!!:rofl:
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    ඔයගොල්ලන්ට ඕන ගැහැණු හැමදාම මනුස්සයට බැල මෙහෙවර කරගෙන ළමයි හදාගන ඉන්න ජිවිතයක්. ඒවා ලංකාවේ 18 වෙනි සියවසේ තිබ්බ සංස්කෘතිය . පොඩ්ක් දෙනෙත් හැර බලන්න. මිනිසුන්ගේ අවස්ථා සහ අයිතිවාසිකම් උල්ලංගනය කරන්න එපා. එක හරිම පහත් වැඩක් .

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    1- හා...:rofl::rofl::rofl:

    2- මෙහෙම එක්කෙනෙක් හොයා ගන්න නන්නී.......:baffled::baffled:

    මේ ලංකාව, ඔය නිමල්ක ප්‍රනාන්දුලා ඔය ගොල්ලන්ට මවල දීල තියන උතෝපියාව නෙවෙයි..........
    ඔහොම යං.......
    හුස්බන්ඩ් කෙනෙක් ම ලැබේවා!!!!!:rofl:

    මුනට අහු වෙන කොල්ලෝ ඉවරයි බන්. පව් උන්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉන්දු;16405090 said:
    ඔයගොල්ලන්ට ඕන ගැහැණු හැමදාම මනුස්සයට බැල මෙහෙවර කරගෙන ළමයි හදාගන ඉන්න ජිවිතයක්. ඒවා ලංකාවේ 18 වෙනි සියවසේ තිබ්බ සංස්කෘතිය . පොඩ්ක් දෙනෙත් හැර බලන්න. මිනිසුන්ගේ අවස්ථා සහ අයිතිවාසිකම් උල්ලංගනය කරන්න එපා. එක හරිම පහත් වැඩක් .

    ඔයි හැට පැනපු නාකින්ට මොඩර්න් වර්ල්ඩ් එක ගැන තේරෙන්නෙ නෑ නංගි ඔයාට ගැලපෙන්නෙ මං වගේ ඩවුන් ටූ අර්ත් බෝයි කෙනෙක් :cool:
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    කිසිකෙනෙකුට තව කෙනක්ට අසුවෙන්න ඕන නැහැ. මමනම් බදින්න කලින් මේ දේවල් කියනවා. අනෙක මට කවත් රවට්ටලා කසාද බදින්න ඕන නැහැ. ගොඩක් අ ය මගේ රක්‍ෂාව දිහා බලල යෝජනා ගෙන එනවා. එත් මගේ අදහස්වලට ගරු කරන කෙනෙක් එන තුරා මම ඉන්නවා. නැත්නම් මැරෙන තුරාවටම තනිකඩව ජීවිතය ගෙවනවා.. ගැටළුවක් නැහැ තවම වයස තියනවා :):)

    මුනට අහු වෙන කොල්ලෝ ඉවරයි බන්. පව් උන්
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඉන්දු;16405031 said:
    ඇබෝෂන් කතාව මෙතනට කොහෙත්ම අදාළ නැහැ. ඒක යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්

    නෑ එහෙම අනියම් ඇසුරු ඇතිවෙන්නේ නැහැ . මගේ හස්බන්ඩ් තව ගැහැණු කෙනෙක් එක්ක නැතුව කියල මට ඉර්ශියාවක් ඇති වෙන්නේ නැහැ.

    ඉන්දු;16405055 said:
    ඔයාගේ අදහස් නම් හරිම දුර්වලයි. කාන්තාව කියන්නේ ස්වාමි පුරුෂයාගේ මෙහෙ කරුවෙක් නොවෙයි නේ. හරි මම බදින කෙනා ගෙවල් පොලිෂ් කරන කෙනෙක් වත් කුලී රක්ෂාවක් කරන කෙනෙක්වත් නොවෙයි නේ. එක නිසා එක මෙතනට අදාළ නැහැ. අනිවාර්යයෙන්ම මම අඩුවම වශයෙන් අවරුදු 50 වෙනකම් වත් රැකියාවේ යෙන්දෙනව. එතකොට මගේ හුස්බන්ඩ් ට මා වෙනුවෙන් වියදම කරන්න ඕන නැහැ. ඔයා දැකල තියනවනේ මිනිස්සුන්ගේ පඩියෙන් යැපෙන ගැහැණු. හැම දේටම බෙල්ල පාත් කරගෙන තමයි ඉන්න වෙන්නේ.

    අනියම් ඇසුරු ඇති වෙනවා. ඒක ස්භාවිකයි. ඔය dance කරන කොට නිතරම එතකොට ලං වෙනවා නිතර නිතර ඊට පස්සේ දෙන්නට දෙන්නා පෞද්ගලික දේවල් කථාකරන මට්ටමට යනවා නිදහසේ කථා කරන කොට ,dance කරන කොට නිතරම නිතර නිතර අල්ලනවා, අල්ලන කොට නිතරම ආශාවන් එනවා ඊට පස්සේ sex කරන්න යනවා ඊට පස්සේ රසේ දැනුනම ඕක පුරුද්දක් වෙනවා ඕක තමයි ඇනියම් ඇසුර කියන්නේ. ඔහොම නොවී ඉන්නත් පුලුවන් නමුත් ඒක ලේසි දෙයක් නෙවෙයි විශේෂයෙන්ම ලංකාවේ වගේ රටක. සාමාන්‍යයෙන් දෙන්නෙක් sex කරලා තියෙන කොට ඊළග පාරත් කරන්න හිතෙනවා මොකද කලින් කරලා තිබිම, පුරුද්දක් වීම, ඒක සාමාන්‍යකරනීබවට පත්වීම, දැන ගෙන ඉදීම වගේ දේවල් නිසා.

    සමතැන හරියන්නේ නෑ නිසි තැනයි හරියන්නේ. හැමෝටම නිසි තැනයි හරියන්නේ. අයිතිවාසිකම් ඉල්ලන්න කලින් තමන්ගේ යුතුකම් ටික හරියට කරන්න. භාර්යාවකගෙන් ඉටුවිය යුතු යුතුකම් ගැන සදිසා නමස්කාරයේ විස්තර වෙනවා. ස්වාමියා වෙනුවෙන් මැනවින් කටයුතු සංවිධානය කරමින් පිරිවර ජනයාට සංග්‍රහ ශීලිවීමෙන්, අන් පුරුෂයන්ගේ පහස නොපැතීමෙන්, සම්පත් රැකීමෙන් සහ දක්ෂව අනලස්ව කටයුතු කිරීමෙන් සහයෝගය දැක්විය යුතුය. ඉතුකම් හරියට ඉටුකරලා අයිතිවාසිකම් ඉල්ලන්න.

    වැඩ කාරකම් කරන්න ඕනේ නෑ නමුත් අනෙක් පිරිමිත් එක්ක නිතර නිතර නටන එක ඒ තරම් හොද නෑ. තමන් බැන්දම තමන්ගේ සීමාව තබා ගත යුතුයි.