sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    dZRwBup.png

    මම අයිය වෙන්න ඔය අක්කට වයස කීයද දැන්.. lol
    තෝ හිතුවද අපි හාවො කියල.. කුකුළා

    :rofl:

    ෆේක් ශුකේ නන්නානේ

    :(

    9Y7qmQ3.png
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉන්දු;16404981 said:
    ඇතත්ම කිවොත් මට ඕන සම අයිතිවාසිකම් වලට ගරු කරන ස්වාමිපුරුෂයෙක්. . මට නීතිරීති දාන කෙනෙක් නොවෙයි. උදාහරණයක් ලෙස ගත්තොත් මම dancing වලට ආස කෙනෙක්. මම බැලේ චා ච වගේ දේවල් වලට ගොඩක් ආසයි.. ඒවාට මට ඉඩ දෙන කෙනෙක් වෙන්නත් ඕනා. මොකද මට dance කරන්න වෙන්නේ පිරිමි dancing partner කෙනෙක් එක්ක. ඕව තමයි මගේ requirements අනෙක මට කොහොමත් ස්වාමියාගේ මුදල් වලින් යැපෙන්න ඕන නැහැ.

    oya vage deval valata ida denava kiyanne ithin,oya field eka gana danna kenek venna one,ehema baluvoth oya asa karana deval valata asa karana e fields valama inna kenekva marry kalanam thama ithin oya kiyana vidiyata inna puluvan.. ethakota dennagema adahas galapena hinda prashna athi vena ekak na :)
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    මොනවා කිවත් එතන තිබ්බේ අශිෂ්ට සම්පන්න කතාවක්. නමුත් මට ප්‍රශ්නයක් නැහැ. ඕක ගැන ආයේ කතා කරන්න ඕනේ නැහැ.

    මෙතන තියෙන තාර්කික අඩුපාඩුව දිහා පොඩ්ඩක් බලන්න. අරුන කිව්වේ
    "
    ඔයාගේ රස්සාව ලෝකේ ඉපැරණිම රස්සාව නෙම නේද" නමුත් ඒක බාරගත්තේ අපහාසයක් විදියටයි මොකද දෙවැනියට කියලා තියෙනවා
    "
    පොඩ්ඩක් මනුස්සයකුට ගරුත්වයක් දීලා කතා කරන්න පුරුදු වෙන්න" කියලා
    ඊට පස්සේ කියනවා ගණිකා වෘත්තිය වැදගත් කියලා. ඉතින් ගණිකා වෘත්තිය දැන් වැදගත් කියලා කියනවා නම් ඇයි කලින් ඒක අපහාසයක් විදියට බාර ගත්තේ?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    හොද ස්වාමි පුරුෂයෙක්........:rolleyes:
    posts.......
    ඕන නම් ට්‍රයි කරල බලන්න..........:P

    ඕක මහ සංකීර්ණ ප්‍රශනයක්.....එක එක්කෙනාට ගැලපෙන කෙනා වෙනස් නේ.....

    හැබැයි දැන් කෙල්ලන්ට නම් හොදම වෙන්නේ, අතට වියදමටත් වැඩියෙන් සල්ලි දීල, කඩෙන් කන්න අරං එන ස්වාමි පුරුෂයන් ව...:baffled:

    එළ එළ කිබුලෝ මාත් කියන්න හැදුවේ ඕකම තමා :)
    හැබැයි අර පලවෙනි එක නැතුව :baffled:
    මම ස්වාමිපුරුෂයෙක් නෙමේ තාම :rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මොඩර්න් විදිහට හිතන සමතැන ඉල්ලන පොෂ් ලේඩි කෙනෙක් විදිහට ඕකටත් කැමති වෙයි නේ :lol::lol::lol:

    :P:P අපි ගං කබරයෝ කියලා හිතුවද? අපිත් පොස් කොල්ලෝ තමයි
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මෙතන තියෙන තාර්කික අඩුපාඩුව දිහා පොඩ්ඩක් බලන්න. අරුන කිව්වේ
    "
    ඔයාගේ රස්සාව ලෝකේ ඉපැරණිම රස්සාව නෙම නේද" නමුත් ඒක බාරගත්තේ අපහාසයක් විදියටයි මොකද දෙවැනියට කියලා තියෙනවා
    "
    පොඩ්ඩක් මනුස්සයකුට ගරුත්වයක් දීලා කතා කරන්න පුරුදු වෙන්න" කියලා
    ඊට පස්සේ කියනවා ගණිකා වෘත්තිය වැදගත් කියලා. ඉතින් ගණිකා වෘත්තිය දැන් වැදගත් කියලා කියනවා නම් ඇයි කලින් ඒක අපහාසයක් විදියට බාර ගත්තේ?

    :P එපික් ෆේල්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16404585 said:
    :P:P ඉන්දු මම බින්දු :love::love: අපි දෙන්නගේ නමුත් මැච් වෙන එකේ, මම නම් හොඳ හස්බන්ඩෙක් වෙයි ඔයාට :lol::lol:

    ආහ අන්න හොදයි බෙබධ්දෙක් කොච්චර වටිනවද ?:P:P
    නම් විතරක් නෙවයි අනිත් අවයවත් ගැලපෙනවද දන්නේ නැ :baffled::baffled:

    යාළුවා නිසා
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඉන්දු;16405055 said:

    ඔයාගේ අදහස් නම් හරිම දුර්වලයි. කාන්තාව කියන්නේ ස්වාමි පුරුෂයාගේ මෙහෙ කරුවෙක් නොවෙයි නේ. හරි මම බදින කෙනා ගෙවල් පොලිෂ් කරන කෙනෙක් වත් කුලී රක්ෂාවක් කරන කෙනෙක්වත් නොවෙයි නේ. එක නිසා එක මෙතනට අදාළ නැහැ. අනිවාර්යයෙන්ම මම අඩුවම වශයෙන් අවරුදු 50 වෙනකම් වත් රැකියාවේ යෙන්දෙනව. එතකොට මගේ හුස්බන්ඩ් ට මා වෙනුවෙන් වියදම කරන්න ඕන නැහැ. ඔයා දැකල තියනවනේ මිනිස්සුන්ගේ පඩියෙන් යැපෙන ගැහැණු. හැම දේටම බෙල්ල පාත් කරගෙන තමයි ඉන්න වෙන්නේ.

    ඉන්දු;16405090 said:
    ඔයගොල්ලන්ට ඕන ගැහැණු හැමදාම මනුස්සයට බැල මෙහෙවර කරගෙන ළමයි හදාගන ඉන්න ජිවිතයක්. ඒවා ලංකාවේ 18 වෙනි සියවසේ තිබ්බ සංස්කෘතිය . පොඩ්ක් දෙනෙත් හැර බලන්න. මිනිසුන්ගේ අවස්ථා සහ අයිතිවාසිකම් උල්ලංගනය කරන්න එපා. එක හරි ම පහත් වැඩක් .

    ඔයා ඇත්තටම ගැහැණු ළමයෙක් නම් මේ අදහසුත් එක්ක විවාහයක් වැඩි කාලයක් පවත්වගෙන යන්න නම් පුලුවන් වෙන එක්ක නෑ. පිරිමියෙක් තවත් පිරිමි ගති ගුණ තියෙන කෙනෙක් එක්ක වැඩි කාලයක් ඉන්නෙ නෑ. සම අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන්න නෙවෙයි යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඔයා විවාහ වෙලා මේ ලෝකෙට ගේන දරැවන්ට නිතරම ළගින් ඉන්න එයාලට හොද ගති සිරිත් පුරැදු කරන්න පුලුවන් අම්මෙක් වෙන්න හීන බලන්න. හැම ගෑණු ළමයෙක්ගෙම යුතුකම තමයි ඒක. අද සමාජෙ තියෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුවත් කාන්තාවො තමන් කළ යුතු දේ ගැන නිවැරදි අවබෝධයක් නැති කම තමයි...
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ආහ අන්න හොදයි බෙබධ්දෙක් කොච්චර වටිනවද ?:P:P
    නම් විතරක් නෙවයි අනිත් අවයවත් ගැලපෙනවද දන්නේ නැ :baffled::baffled:

    යාළුවා නිසා

    :eek::eek::eek: ඉයා ට්‍රාන්ස් ජෙන්ඩර් , ගේ නොවී ලලනාවක් නම් ගැලපෙයි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔයා ඇත්තටම ගැහැණු ළමයෙක් නම් මේ අදහසුත් එක්ක විවාහයක් වැඩි කාලයක් පවත්වගෙන යන්න නම් පුලුවන් වෙන එක්ක නෑ. පිරිමියෙක් තවත් පිරිමි ගති ගුණ තියෙන කෙනෙක් එක්ක වැඩි කාලයක් ඉන්නෙ නෑ. සම අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන්න නෙවෙයි යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඔයා විවාහ වෙලා මේ ලෝකෙට ගේන දරැවන්ට නිතරම ළගින් ඉන්න එයාලට හොද ගති සිරිත් පුරැදු කරන්න පුලුවන් අම්මෙක් වෙන්න හීන බලන්න. හැම ගෑණු ළමයෙක්ගෙම යුතුකම තමයි ඒක. අද සමාජෙ තියෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුවත් කාන්තාවො තමන් කළ යුතු දේ ගැන නිවැරදි අවබෝධයක් නැති කම තමයි...

    brace your self :lol::lol: ගතානුගතික මෝඩ වැඩවසම් යුගයේ ගෑනියෙක් like comment is on the way :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා ඇත්තටම ගැහැණු ළමයෙක් නම් මේ අදහසුත් එක්ක විවාහයක් වැඩි කාලයක් පවත්වගෙන යන්න නම් පුලුවන් වෙන එක්ක නෑ. පිරිමියෙක් තවත් පිරිමි ගති ගුණ තියෙන කෙනෙක් එක්ක වැඩි කාලයක් ඉන්නෙ නෑ. සම අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන්න නෙවෙයි යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඔයා විවාහ වෙලා මේ ලෝකෙට ගේන දරැවන්ට නිතරම ළගින් ඉන්න එයාලට හොද ගති සිරිත් පුරැදු කරන්න පුලුවන් අම්මෙක් වෙන්න හීන බලන්න. හැම ගෑණු ළමයෙක්ගෙම යුතුකම තමයි ඒක. අද සමාජෙ තියෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුවත් කාන්තාවො තමන් කළ යුතු දේ ගැන නිවැරදි අවබෝධයක් නැති කම තමයි...
    වරේවා..........:):)
    අම්මපා මම නොබැද හිටිය නම් මේ කෙළි පැටික්කිව බදිනවා.........
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Mekai, pirimiya gawata gihin poddak balanna ona endum galawala mokada karanne kiyala.
    Pora kadagena bindagena wedeta awot, onna pora game karayek
    Pora tikak passata wela mokada may kiyala shape eke ahuwot, tikak wiswasa karanna puluwan
    Hebai, samahara wita niyama porak nowennat puluwan eka...ekata chuttak tawa indala balanna wei...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔයා ඇත්තටම ගැහැණු ළමයෙක් නම් මේ අදහසුත් එක්ක විවාහයක් වැඩි කාලයක් පවත්වගෙන යන්න නම් පුලුවන් වෙන එක්ක නෑ. පිරිමියෙක් තවත් පිරිමි ගති ගුණ තියෙන කෙනෙක් එක්ක වැඩි කාලයක් ඉන්නෙ නෑ. සම අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන්න නෙවෙයි යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඔයා විවාහ වෙලා මේ ලෝකෙට ගේන දරැවන්ට නිතරම ළගින් ඉන්න එයාලට හොද ගති සිරිත් පුරැදු කරන්න පුලුවන් අම්මෙක් වෙන්න හීන බලන්න. හැම ගෑණු ළමයෙක්ගෙම යුතුකම තමයි ඒක. අද සමාජෙ තියෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුවත් කාන්තාවො තමන් කළ යුතු දේ ගැන නිවැරදි අවබෝධයක් නැති කම තමයි...

    Marry me
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නෑ බං....
    ඔහොම හිතනව නම් කාන්තාවො ලෝකෙ කොච්චර ලස්සනට තියෙයි ද?

    :P දැං ඉයා මෙතන මෙහෙම ටයිප් කරාට, බැඳලා පැටියෙක් දෙන්නෙක් බෑවම ඔහොම කියන එකක් නෑ :rofl::rofl: අන්දරේට රජතුමා කියපු ටෝක්ස් එක තමයි කියන්න තියෙන්නේ. මැටි කලේ බිව්වත්, රන් කොතලේ බිව්වත් වතුර වතුර රසමයි :shocked::shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්දු හොයන විදිහේ මිනිස්සු නම් ඉන්නවා... හැබැයි ඉතිං ඒ අයගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16406246 said:
    :P දැං ඉයා මෙතන මෙහෙම ටයිප් කරාට, බැඳලා පැටියෙක් දෙන්නෙක් බෑවම ඔහොම කියන එකක් නෑ :rofl::rofl: අන්දරේට රජතුමා කියපු ටෝක්ස් එක තමයි කියන්න තියෙන්නේ. මැටි කලේ බිව්වත්, රන් කොතලේ බිව්වත් වතුර වතුර රසමයි :shocked::shocked:
    නෑ බං.....
    රට වටේ ගිහින් ඇන ගෙන එන මනුස්සයෙකුට වඩා, ජීවිතේ බෙදා ගන්න මනුස්සයෙක් වටිනව නේ......
    එකක්, දෙකක් බෑවම නම් ඉතින් සූචර් එකක්වත් දාල ගොඩ දා ගන්න බැරියෑ.....:baffled:
    මෙයත් මෙඩිකල් ෆිල්ඩ් එකට සම්බන්ධයි ලු නේහ්..........:P