dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉන්දු;16405107 said:
    කිසිකෙනෙකුට තව කෙනක්ට අසුවෙන්න ඕන නැහැ. මමනම් බදින්න කලින් මේ දේවල් කියනවා. අනෙක මට කවත් රවට්ටලා කසාද බදින්න ඕන නැහැ. ගොඩක් අ ය මගේ රක්‍ෂාව දිහා බලල යෝජනා ගෙන එනවා. එත් මගේ අදහස්වලට ගරු කරන කෙනෙක් එන තුරා මම ඉන්නවා. නැත්නම් මැරෙන තුරාවටම තනිකඩව ජීවිතය ගෙවනවා.. ගැටළුවක් නැහැ තවම වයස තියනවා :):)

    මං ඔයාගෙ අදහස් වලට ගරු කරනව :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සමතැන හරියන්නේ නෑ නිසි තැනයි හරියන්නේ. හැමෝටම නිසි තැනයි හරියන්නේ. අයිතිවාසිකම් ඉල්ලන්න කලින් තමන්ගේ යුතුකම් ටික හරියට කරන්න. භාර්යාවකගෙන් ඉටුවිය යුතු යුතුකම් ගැන සදිසා නමස්කාරයේ විස්තර වෙනවා. ස්වාමියා වෙනුවෙන් මැනවින් කටයුතු සංවිධානය කරමින් පිරිවර ජනයාට සංග්‍රහ ශීලිවීමෙන්, අන් පුරුෂයන්ගේ පහස නොපැතීමෙන්, සම්පත් රැකීමෙන් සහ දක්ෂව අනලස්ව කටයුතු කිරීමෙන් සහයෝගය දැක්විය යුතුය. ඉතුකම් හරියට ඉටුකරලා අයිතිවාසිකම් ඉල්ලන්න.

    එයා නෑ...
    මං උත්තරේ දෙන්නෙයි........???

    ඔයගොල්ලන්ට ඕන ගැහැණු හැමදාම මනුස්සයට බැල මෙහෙවර කරගෙන ළමයි හදාගන ඉන්න ජිවිතයක්. ඒවා ලංකාවේ 18 වෙනි සියවසේ තිබ්බ සංස්කෘතිය . පොඩ්ක් දෙනෙත් හැර බලන්න. මිනිසුන්ගේ අවස්ථා සහ අයිතිවාසිකම් උල්ලංගනය කරන්න එපා. එක හරිම පහත් වැඩක් .
     
    bike-o-fobia

    Junior member
  • Jan 26, 2014
    109
    7
    18
    Colombo-05
    ගෑණුන්ට හැමදාම කෙළවුණේ සහ කෙළවෙන්නේ ඔය සම අයිතිවාසිකම් හුටප්පරෙන්. හරි එහෙනම් මනුස්සයා කරන විදියේ ශරීරය වෙහෙසවලා කරන රැකියාවකින් හම්බ කරන්න ඔබ ලෑස්ති ද? ගෙවල් පොලිෂ් කරන්න, වාහනේ හෝද ගන්න, මිදුලෙ තණ කොළ කපන්න............ඒවට ලෑස්ති ද?
    සමඅයිතිය නෙවෙයි. ලැබෙන්න ඕන අයිතිය, නිසි තැන ගන්න ජීවිතේ වගකීම් අරං වැඩ කරන්න. හුළං බෙලෙක්ක වගේ ඉදං සමතැන නම් ඉල්ලනවා....ලොල්..........
    නීති රීති නෙවෙයි, විවාහය කියන්නේ බැදීමක් සහ වගකීමක්.......ඒ වගකීම් ගන්න ඕන......ඔය සමඅයිතිවාසිකම් ඉල්ලන රොත්ත තමා ඇබෝෂන් කර ගැනීමේ අයිතිය ඉල්ලන්නෙත්...........

    its true
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113

    http://www.elakiri.com/forum/showthread.php?t=1605442

    ලස්සන පද පේලියක් නිසා මේක හදන්න හිතුන.. කැතනම් සමාවෙන්න ඕන..
    :)
    Untitled-2.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාපන්

    ඉන්දු;16405090 said:
    ඔයගොල්ලන්ට ඕන ගැහැණු හැමදාම මනුස්සයට බැල මෙහෙවර කරගෙන ළමයි හදාගන ඉන්න ජිවිතයක්. ඒවා ලංකාවේ 18 වෙනි සියවසේ තිබ්බ සංස්කෘතිය . පොඩ්ක් දෙනෙත් හැර බලන්න. මිනිසුන්ගේ අවස්ථා සහ අයිතිවාසිකම් උල්ලංගනය කරන්න එපා. එක හරිම පහත් වැඩක් .

    ඔන්න දැම්මා!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1605442

    ලස්සන පද පේලියක් නිසා මේක හදන්න හිතුන.. කැතනම් සමාවෙන්න ඕන..
    :)
    View attachment 50765

    දිවිය ම එයාට ලියන්න හිතෙනවා............:)

    බට් සැක්‍රිෆයිස් එකක් කරන්න බෑ.......ලොල්ස්...........:rofl::rofl::rofl:
    අමරදේව මහත්මයා ඇහුව ලු “ආදරය ද මේ?“ කියලා...........

    අයියෝ කහවණු!!!!
     
    aruna47

    Well-known member
  • ඉන්දු;16405107 said:
    කිසිකෙනෙකුට තව කෙනක්ට අසුවෙන්න ඕන නැහැ. මමනම් බදින්න කලින් මේ දේවල් කියනවා. අනෙක මට කවත් රවට්ටලා කසාද බදින්න ඕන නැහැ. ගොඩක් අ ය මගේ රක්‍ෂාව දිහා බලල යෝජනා ගෙන එනවා. එත් මගේ අදහස්වලට ගරු කරන කෙනෙක් එන තුරා මම ඉන්නවා. නැත්නම් මැරෙන තුරාවටම තනිකඩව ජීවිතය ගෙවනවා.. ගැටළුවක් නැහැ තවම වයස තියනවා :):)

    ඔයාගේ රස්සාව ලෝකේ ඉපැරණිම රස්සාව නෙම නේද. එක නම් හම්මේ :love:
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    දිවිය ම එයාට ලියන්න හිතෙනවා............:)

    බට් සැක්‍රිෆයිස් එකක් කරන්න බෑ.......ලොල්ස්...........:rofl::rofl::rofl:
    අමරදේව මහත්මයා ඇහුව ලු “ආදරය ද මේ?“ කියලා...........

    අයියෝ කහවණු!!!!

    hari bn kimbulo pada tika lassana nisa haduwe :).. mokakhari mahapranayak dammata wada saralai ekai oka haduwe..:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hari bn kimbulo pada tika lassana nisa haduwe :).. mokakhari mahapranayak dammata wada saralai ekai oka haduwe..:angry:
    කවිය හොදයි තමා.....
    මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ සන්දර්භය ගැන කූ-කූ......:baffled::baffled:
    කෙල්ලො කවි ලියන කොට අලි දෙඥ්ඥං-කොටි දෙඥ්ඥං - ඉර දෙඥ්ඥං - හද දෙඥ්ඥං තමා...........:baffled::baffled::baffled::rofl::dull:
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    කවිය හොදයි තමා.....
    මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ සන්දර්භය ගැන කූ-කූ......:baffled::baffled:
    කෙල්ලො කවි ලියන කොට අලි දෙඥ්ඥං-කොටි දෙඥ්ඥං - ඉර දෙඥ්ඥං - හද දෙඥ්ඥං තමා...........:baffled::baffled::baffled::rofl::dull:

    :lol: umba hari
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉන්දු;16404981 said:
    ඇතත්ම කිවොත් මට ඕන සම අයිතිවාසිකම් වලට ගරු කරන ස්වාමිපුරුෂයෙක්. . මට නීතිරීති දාන කෙනෙක් නොවෙයි. උදාහරණයක් ලෙස ගත්තොත් මම dancing වලට ආස කෙනෙක්. මම බැලේ චා ච වගේ දේවල් වලට ගොඩක් ආසයි.. ඒවාට මට ඉඩ දෙන කෙනෙක් වෙන්නත් ඕනා. මොකද මට dance කරන්න වෙන්නේ පිරිමි dancing partner කෙනෙක් එක්ක. ඕව තමයි මගේ requirements අනෙක මට කොහොමත් ස්වාමියාගේ මුදල් වලින් යැපෙන්න ඕන නැහැ.

    මම නම් නීති දාන්නේ නෑ. ඕන කෙනෙක් එක්ක නටා ගන්න. හැබැයි මමත් ගොඩක් ආස කරන දෙයක් තියෙනවා. ඒ වෙන වෙන ගෑනු එක්ක වෙන වෙන නැටුම් නටන එක. මොකද මට හැමදාම එකම හෝටලෙන් කනකොට එපා වෙනවා :rofl::rofl::rofl: :baffled::baffled::baffled: සතියට ඩවස් 3-4ක් වත් වෙන හොටෙල් වලින් කන්න ඕන :rolleyes::rolleyes::P:P මොකො කියන්නේ??

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;16405438 said:

    මම නම් නීති දාන්නේ නෑ. ඕන කෙනෙක් එක්ක නටා ගන්න. හැබැයි මමත් ගොඩක් ආස කරන දෙයක් තියෙනවා. ඒ වෙන වෙන ගෑනු එක්ක වෙන වෙන නැටුම් නටන එක. මොකද මට හැමදාම එකම හෝටලෙන් කනකොට එපා වෙනවා :rofl::rofl::rofl: :baffled::baffled::baffled: සතියට ඩවස් 3-4ක් වත් වෙන හොටෙල් වලින් කන්න ඕන :rolleyes::rolleyes::P:P මොකො කියන්නේ??

    මොඩර්න් විදිහට හිතන සමතැන ඉල්ලන පොෂ් ලේඩි කෙනෙක් විදිහට ඕකටත් කැමති වෙයි නේ :lol::lol::lol:
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    පොඩ්ඩක් මනුස්සයකුට ගරුත්වයක් දීලා කතා කරන්න පුරුදු වෙන්න. ඔයාටත් අම්ම කෙනෙක් ඉන්නවා නේද? ඒක නිසා කිසි කෙනෙකුට අපහස වෙන්න කතා කරන්න එපා . මම වයිද්‍යා ක්ෂේත්‍රයට අදාල වැදගත් රක්ෂාවක් කරන්නේ. එත් මතක තියාගන්න ඔයාගේ ඔය ඔලුවේ තියන ගණිකා වුර්තිය උනත් ඒ මනුස්සයට වැදගත් කියන එක. එහෙන් අඩුම තරම ඒ ගැහැනියගේ දරු පවුලක් හරි රැකෙන බව අමතක කරන්න එපා. හැමෝටම ගරුත්වයක් දීල කතා කරන්න.

    ඔයාගේ රස්සාව ලෝකේ ඉපැරණිම රස්සාව නෙම නේද. එක නම් හම්මේ :love:
     
    • Like
    Reactions: marachoon

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඉන්දු;16405846 said:
    පොඩ්ඩක් මනුස්සයකුට ගරුත්වයක් දීලා කතා කරන්න පුරුදු වෙන්න. ඔයාටත් අම්ම කෙනෙක් ඉන්නවා නේද? ඒක නිසා කිසි කෙනෙකුට අපහස වෙන්න කතා කරන්න එපා . මම වයිද්‍යා ක්ෂේත්‍රයට අදාල වැදගත් රක්ෂාවක් කරන්නේ. එත් මතක තියාගන්න ඔයාගේ ඔය ඔලුවේ තියන ගණිකා වුර්තිය උනත් ඒ මනුස්සයට වැදගත් කියන එක. එහෙන් අඩුම තරම ඒ ගැහැනියගේ දරු පවුලක් හරි රැකෙන බව අමතක කරන්න එපා. හැමෝටම ගරුත්වයක් දීල කතා කරන්න.

    ඔයාගේ රස්සාව ලෝකේ ඉපැරණිම රස්සාව නෙම නේද. එක නම් හම්මේ :love:
    පොඩ්ඩක් මනුස්සයකුට ගරුත්වයක් දීලා කතා කරන්න පුරුදු වෙන්න
    ගණිකා වුර්තිය උනත් ඒ මනුස්සයට වැදගත් කියන එක
    මෙතන තියෙන තාර්කික අඩුපාඩුව දිහා පොඩ්ඩක් බලන්න. අරුන කිව්වේ
    "
    ඔයාගේ රස්සාව ලෝකේ ඉපැරණිම රස්සාව නෙම නේද" නමුත් ඒක බාරගත්තේ අපහාසයක් විදියටයි මොකද දෙවැනියට කියලා තියෙනවා
    "
    පොඩ්ඩක් මනුස්සයකුට ගරුත්වයක් දීලා කතා කරන්න පුරුදු වෙන්න" කියලා
    ඊට පස්සේ කියනවා ගණිකා වෘත්තිය වැදගත් කියලා. ඉතින් ගණිකා වෘත්තිය දැන් වැදගත් කියලා කියනවා නම් ඇයි කලින් ඒක අපහාසයක් විදියට බාර ගත්තේ?