Good Sunglasses

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    use කරන sunglasses මොනවද කියල දාමු බලන්න. මම මේ දවස් වල හොඳ එකක් හොයනව ගන්න. ebay, ali වගේ ගෙන්නපුව දාගෙන ඉන්න අමාරුයි ඇස් රිදෙනව. :sorry:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    උපන් දා ඉදල ලංකාවේ හිටපු උන්ට සන් ග්ලාස්. අයි අව්ව ටිකක් වැටුනම දිය වෙනවද? මල කෝලන් ලජ්ජයි බන් .
     
    • Like
    Reactions: Boomslang