Googal බැලුන් උඩ පේනවද බලන්නකෝ

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
දැන් නෙවෙයි තේරෙන්නේ තොපිට.. මාසේ බිල ආවම.
හැමෝම හිතන් ඉන්නේ පඩි වැඩි කරානේ .. හරි කියලා.
එහෙන් වැඩි කරනකොට මෙහෙන් ලාස්සනට ගාන කපාගන්නවා.
සුත්‍රය එකමයි. දෙපැත්ත බැලන්ස් කොහෙන් බැලුවත්..
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් නෙවෙයි තේරෙන්නේ තොපිට.. මාසේ බිල ආවම.
    හැමෝම හිතන් ඉන්නේ පඩි වැඩි කරානේ .. හරි කියලා.
    එහෙන් වැඩි කරනකොට මෙහෙන් ලාස්සනට ගාන කපාගන්නවා.
    සුත්‍රය එකමයි. දෙපැත්ත බැලන්ස් කොහෙන් බැලුවත්..

    :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    googal ?

    මේක ජිජිටල් යුගේ පුටා :lol:

    නම හරියට ගහපන් ටැක්ස් ගෙවන්න කලින් :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ විදිහට ගාස්තු වැඩි කරන්න සිද්ද වෙන්නේ මහින්දගේ රජය කාලේ ඉතා විශාල වශයෙන් මුල්‍ය අක්‍රමිකතා ගසා කෑම් සිද්ද උන නිසා. දැන් ඒවාට වර්තමාන රජයට සහ මහජනයාට වන්දි ගෙවන්න සිද්ද වෙලා. ඕක තේරුම් ගන්න පුළුවන් ඕනෑම පොඩි එකෙකුට.
    ඔබතුමා ඇමැට්ටඩෑම් වල සිට පොරටෝක් දෙවා වදාරන්නේ ශ්‍රී මුඛයෙන් නැත්තං ශ්‍රී ගුදයෙන් ද කියල පොඩ්ඩක් බලනවද ඇනලයිස් කරල ඕක ඇනලයිස් කොරන්න කලින්..........................