දැන් නෙවෙයි තේරෙන්නේ තොපිට.. මාසේ බිල ආවම.
හැමෝම හිතන් ඉන්නේ පඩි වැඩි කරානේ .. හරි කියලා.
එහෙන් වැඩි කරනකොට මෙහෙන් ලාස්සනට ගාන කපාගන්නවා.
සුත්‍රය එකමයි. දෙපැත්ත බැලන්ස් කොහෙන් බැලුවත්..

ඔබතුමා ඇමැට්ටඩෑම් වල සිට පොරටෝක් දෙවා වදාරන්නේ ශ්‍රී මුඛයෙන් නැත්තං ශ්‍රී ගුදයෙන් ද කියල පොඩ්ඩක් බලනවද ඇනලයිස් කරල ඕක ඇනලයිස් කොරන්න කලින්..........................මේ විදිහට ගාස්තු වැඩි කරන්න සිද්ද වෙන්නේ මහින්දගේ රජය කාලේ ඉතා විශාල වශයෙන් මුල්‍ය අක්‍රමිකතා ගසා කෑම් සිද්ද උන නිසා. දැන් ඒවාට වර්තමාන රජයට සහ මහජනයාට වන්දි ගෙවන්න සිද්ද වෙලා. ඕක තේරුම් ගන්න පුළුවන් ඕනෑම පොඩි එකෙකුට.