Google එකට quick lab credit ගන්න විදිහක් තියේද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    Google skil build එකේ සමහර quest කරන්න quicklab credit ඉල්ලනවනේ ෆ්‍රී ක්‍රෙඩිට් වැඩ කරන ලින්ක් එකක් කෝඩ් එකක් තියෙන කෙනෙක් දෙනවද ප්ලිස්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Innovator program එකෙන් දෙන credits ඉතුරුයි
    ඒකෙන් ටිකක් share group එකක් හදලා දෙන්න පුලුවන්

    credit කීයක් හරියටම ඕනද කියලා කියන්න
     
    Last edited:
    • Love
    Reactions: Honey Bunch