Google වගේ FAANG Companies වල Interview ගියපු අය ඉන්නවද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මොන වගේ ප්‍රශ්නද අහන්නේ? මොන පැත්තට බර කරලද අහන්නේ (Tech Relate ද IQ Relate ද) ? ඔය වගේ Company එකක වැඩ කරන්න ආස කෙනෙක්ට දෙන්න පුලුවන් උපදෙස් මොනවද? තමන් දන්න කවුරුහරි මේ වගේ තැනක වැඩ කරනවනම් අනිත් අයට සාපෙක්ෂව එයාට තිබ්බ Skillsets මොනවද වගේ ඒවත් මෙතන දාමුද? මේ වගේ Thread එකක් මම කිරියේ දැකලා තිබ්බේ නෑ. ඒ නිසා ගොඩක් අයට මේක වැදගත් වේවි. හැමෝම තමන්ගේ අදහස් Share කරගත්තනම් ගොඩක් වටිනවා.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    සාමානයෙන් interview 5ක් වගේ තියෙනවා
    1) Phone Interview - මේක ගොඩක් වෙලාවට recruiter කෙනෙක් කරන්නේ, පොඩි පොඩි technical ඒවා අහලා බලනවා පොර ගැලපෙනවද කියලා.
    2) Coding Challange - HackerRank, LeetCode වල වගේ Algorithm, Data Structures ඒවා තමයි අහන්නේ, සාමානයෙන් ලංකාවේ කොම්පැනි වල ඔය වගේ ඒවා අහනවා අඩුයි. එත් USA වගේ කොම්පැනි වල අනිවා අහනවා.
    3) System Designing - මේකේ UBER, Facebook වගේ ඇප් එකක් design කරන්න කියනවා. මේකේ බලන්නේ ඔයා design කරන්න කලින් මොනවද අහන ප්‍රශ්න, කොහොමද ඔයා apprroach කරන්නේ වගේ දේවල්.
    4) Behavioural interview - ගොඩක් වෙලාවට මේකට ඔයාව onsite ගෙන්නනවා. ඔයා වැඩ කරන යන team එකේ ලොක්කෝ එක friendly චැට් ඒකක් වගේ යන්නේ. ඔයා critical problem ගොඩ දාපු හැටි, team එක එක්ක වැඩ කරන හැටි වගේ තමයි. ගොඩක් වෙලාවට team එකත් එක්ක Lunch ගන්නත් පුළුවන්. උන් බලනවා cultural fit වෙනවද කියලා
    5) HR Interview - මේකට ආවා කියන්නේ ගොඩ, salary එහෙම කතා කරලා sign කරන්න තියෙන්නේ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    mama danna lankawe un 2nnek innawa google wada karana. 2ma mora batch top wechcha un ..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Amazon Giya. Algorithm interview eken passe giye na. eka patta amarui mm hackerank wage ewa practice karala thibbe na. question 4k. 3 y kale.

    මචන් අහපු ප්‍රශ්න මතකනම් එකක් දෙකක් දාන්න.

    මොන වගේ ප්‍රශ්නද අහන්නේ? මොන පැත්තට බර කරලද අහන්නේ (Tech Relate ද IQ Relate ද) ? ඔය වගේ Company එකක වැඩ කරන්න ආස කෙනෙක්ට දෙන්න පුලුවන් උපදෙස් මොනවද? තමන් දන්න කවුරුහරි මේ වගේ තැනක වැඩ කරනවනම් අනිත් අයට සාපෙක්ෂව එයාට තිබ්බ Skillsets මොනවද වගේ ඒවත් මෙතන දාමුද? මේ වගේ Thread එකක් මම කිරියේ දැකලා තිබ්බේ නෑ. ඒ නිසා ගොඩක් අයට මේක වැදගත් වේවි. හැමෝම තමන්ගේ අදහස් Share කරගත්තනම් ගොඩක් වටිනවා.

    @Mr.Thor දාලා තිබුනා FAANG කම්පැනි එකක අහපු ප්‍රශ්නයක්. මේවගෙ ප්‍රශ්නයක් කරන්න විනාඩි 10 ක් විතරලු දෙන්නේ. මට මේක හදන්න පැයක් විතර ගියා. Mr. Thor FAANG Question
     
    • Like
    Reactions: RealityOfX