Google වගේ FAANG Companies වල Interview ගියපු අය ඉන්නවද?

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Amazon eke interview ekata man danna ekek gihilla thibba

    https://www.geeksforgeeks.org/find-number-of-closed-islands-in-given-matrix/

    me wage ekak deela thibbe
    anna amazon layoff karanava hoo gala. adath layoff twitch un 400k.

    IT company valata danavanam suprima kale thibbe 2020-2021 corona eken patta vidiyata bhoom vuna. lankave godak un europe valata migrate vuna company sponsor valin. den nam return eka vadinava nethivennama ai 2026-2028 venakan goda emak nam na. lokuwata recruitement karana ekakuth na. FAANG valin loku set ekak eliyata dapu hinda podi startup valata competition vedi. salary adu vena scene ekak thiyenna.

    araen VC la kiyanne google,meta,amazon vala godak un nikan hidal padi gannava kiyala. ice gala.

    Billionaire tech CEO says Meta and Google over-hired so much they didn't have enough work for employees: 'They really were doing nothing'

    Google overhired talent to do ‘fake work’ and stop them working for rivals, claims former PayPal boss Keith Rabois

    Last edited:
    • Sad
    Reactions: JokerFan

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඒකනේ මම Google ගියේ නැත්තේ :D :D හැබැයි ජපානේ හොඳ දේකට තියෙන්නේ කොම්පැනි වලට ලේසියෙන් employees ලව අයින් කරන්න බෑ...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඒකනේ මම Google ගියේ නැත්තේ :D :D හැබැයි ජපානේ හොඳ දේකට තියෙන්නේ කොම්පැනි වලට ලේසියෙන් employees ලව අයින් කරන්න බෑ...
    lankave vage investors la lost venna ona :lol: . oya moda kama hinda thamai japan market eka vetune 1990 thama negita ganna beruwa.

    poddak hoyala balapan lankave stock market eka hodai japan unta thama negita ganna ba. japan un meri meri veda karala anthimata warren buffett and american investors lata gewanava.

    poddak hoyala balapan warren buffertt ta thama japan gewanava 1992 idan. unge moda kama hinda un vahallu vage veda karanava american un salli karayo venava
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    lankave vage investors la lost venna ona :lol: . oya moda kama hinda thamai japan market eka vetune 1990 thama negita ganna beruwa.

    poddak hoyala balapan lankave stock market eka hodai japan unta thama negita ganna ba. japan un meri meri veda karala anthimata warren buffett and american investors lata gewanava.

    poddak hoyala balapan warren buffertt ta thama japan gewanava 1992 idan. unge moda kama hinda un vahallu vage veda karanava american un salli karayo venava
    Investors ලා lost වෙන්න ඕන කියල එකක් නෑ. ආයතනයකට හිතෙන පමාවට වැඩ කරන මිනිස්සුන්ව අයින් කරන්න බෑ. ඒක labor law නිසා තියන දෙයක්.

    ජපන් උන් මැරි මැරී වැඩ කරන එක උන්ගේ culture එකත් එක්ක ආපු දෙයක්. දැන් ඒක ටික ටික වෙනස් වේගෙන යන්නේ. ගොඩක් තැන් වල දැන් WFH/ flex time එහෙම implement කරලා තියෙන්නේ. ආයතන වල වැඩ කරන කට්ටිය diversify වේගෙන එන්නේ.

    කොච්චර වැටුනත් තවම world's third largest economy නේ බන්.
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Investors ලා lost වෙන්න ඕන කියල එකක් නෑ. ආයතනයකට හිතෙන පමාවට වැඩ කරන මිනිස්සුන්ව අයින් කරන්න බෑ. ඒක labor law නිසා තියන දෙයක්.

    ජපන් උන් මැරි මැරී වැඩ කරන එක උන්ගේ culture එකත් එක්ක ආපු දෙයක්. දැන් ඒක ටික ටික වෙනස් වේගෙන යන්නේ. ගොඩක් තැන් වල දැන් WFH/ flex time එහෙම implement කරලා තියෙන්නේ. ආයතන වල වැඩ කරන කට්ටිය diversify වේගෙන එන්නේ.

    කොච්චර වැටුනත් තවම world's third largest economy නේ බන්.
    Japan debt seen eka loku aulk ndda unta