Google වගේ FAANG Companies වල Interview ගියපු අය ඉන්නවද?

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මචන් අහපු ප්‍රශ්න මතකනම් එකක් දෙකක් දාන්න.

    @Mr.Thor දාලා තිබුනා FAANG කම්පැනි එකක අහපු ප්‍රශ්නයක්. මේවගෙ ප්‍රශ්නයක් කරන්න විනාඩි 10 ක් විතරලු දෙන්නේ. මට මේක හදන්න පැයක් විතර ගියා. Mr. Thor FAANG Question
    godakma case eka “thinking out loud” karanna one, e kiyane prashne mula idala balala. ekata mulin greedy solution ekak denawa. time space complexity gana balane nathuwa. ( meka optional)

    eta passe optimized solution ekak denawa, samahara welawata space or time wei depends on the problem statement.

    oya mona magula kalath api hithana eka kia kiya tama karanna one, interview karana eka godak welawata ale thought process and approch eka balanawa.

    amazon nam yanna epa kiyala tama kiyane. 150,000$ above ganna puluwan junior positions unath.
     
    • Like
    Reactions: ITGuy25 and EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704

    මචන් Algorithms දැනුම වැඩ කරනකොට ප්‍රායෝගිකව භාවිතා වෙනවද? නැත්නම් ඉන්ටවිව් එකෙන් කට්ටිය සිලෙක්ට් කරගන්න පාවිච්චි කරන tool එකක් විතරද?
     
    • Like
    Reactions: Psiko

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    සාමානයෙන් interview 5ක් වගේ තියෙනවා
    1) Phone Interview - මේක ගොඩක් වෙලාවට recruiter කෙනෙක් කරන්නේ, පොඩි පොඩි technical ඒවා අහලා බලනවා පොර ගැලපෙනවද කියලා.
    2) Coding Challange - HackerRank, LeetCode වල වගේ Algorithm, Data Structures ඒවා තමයි අහන්නේ, සාමානයෙන් ලංකාවේ කොම්පැනි වල ඔය වගේ ඒවා අහනවා අඩුයි. එත් USA වගේ කොම්පැනි වල අනිවා අහනවා.
    3) System Designing - මේකේ UBER, Facebook වගේ ඇප් එකක් design කරන්න කියනවා. මේකේ බලන්නේ ඔයා design කරන්න කලින් මොනවද අහන ප්‍රශ්න, කොහොමද ඔයා apprroach කරන්නේ වගේ දේවල්.
    4) Behavioural interview - ගොඩක් වෙලාවට මේකට ඔයාව onsite ගෙන්නනවා. ඔයා වැඩ කරන යන team එකේ ලොක්කෝ එක friendly චැට් ඒකක් වගේ යන්නේ. ඔයා critical problem ගොඩ දාපු හැටි, team එක එක්ක වැඩ කරන හැටි වගේ තමයි. ගොඩක් වෙලාවට team එකත් එක්ක Lunch ගන්නත් පුළුවන්. උන් බලනවා cultural fit වෙනවද කියලා
    5) HR Interview - මේකට ආවා කියන්නේ ගොඩ, salary එහෙම කතා කරලා sign කරන්න තියෙන්නේ
    Nicely explained. Thanks bruh <3
    Amazon Giya. Algorithm interview eken passe giye na. eka patta amarui mm hackerank wage ewa practice karala thibbe na. question 4k. 3 y kale.
    Aye apply kare nadda?
    mama danna lankawe un 2nnek innawa google wada karana. 2ma mora batch top wechcha un ..
    Ara Sami kiyala dial ekath innawada? 2009 A/L Island First
    මචන් අහපු ප්‍රශ්න මතකනම් එකක් දෙකක් දාන්න.

    @Mr.Thor දාලා තිබුනා FAANG කම්පැනි එකක අහපු ප්‍රශ්නයක්. මේවගෙ ප්‍රශ්නයක් කරන්න විනාඩි 10 ක් විතරලු දෙන්නේ. මට මේක හදන්න පැයක් විතර ගියා. Mr. Thor FAANG Question
    Impressive <3
    මචන් Algorithms දැනුම වැඩ කරනකොට ප්‍රායෝගිකව භාවිතා වෙනවද? නැත්නම් ඉන්ටවිව් එකෙන් කට්ටිය සිලෙක්ට් කරගන්න පාවිච්චි කරන tool එකක් විතරද?
    matach meka danaganna one
     
    • Like
    Reactions: ITGuy25 and EKGuest

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මචන් Algorithms දැනුම වැඩ කරනකොට ප්‍රායෝගිකව භාවිතා වෙනවද? නැත්නම් ඉන්ටවිව් එකෙන් කට්ටිය සිලෙක්ට් කරගන්න පාවිච්චි කරන tool එකක් විතරද?
    again depend on the product and the company ban.

    godak US companies wala sirawata wada karanna use wenawa, optimized code liyanna.

    thawa samahara companies FAANG interviews copy krnawa, eth job ekata giyama karanna tyne nikan APIs wage liyayanna etc.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Amazon, Google, Microsoft 3ම interview ගිහින් තියනවා.. 3න්ම offer letters ගත්තා..

    Interviews ඔයා apply කරන ජොබ් එක, industry එක අනුව වෙනස් වෙනවා.. මම ඉන්නේ Cloud Infra side එකේ. ඒක නිසා ITGuy25 කියල තියනවට වඩා වෙනස් interview process එකක් තමයි මට මේ කොම්පැනි 3ම තිබුනේ, හැබැයි interviews 5-7 අතර ප්‍රමාණයක් තියනවා..

    Amazon එකේ නම් Bar Raiser කියල වෙනම interview එකක් තියනවා. field එකට අදාලම නැති කෙනෙක් එක්ක තමයි interview එක තියෙන්නේ.
    Amazon work culture එකනම් එච්චර හරි නෑ.
     
    Last edited:

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Amazon, Google, Microsoft 3ම interview ගිහින් තියනවා.. 3න්ම offer letters ගත්තා..
    මේ කම්පනීස් තුන යූස් කරන්නෙ සම්පූර්ණ වෙනස් ක්ලවුඩ් සර්විසස් තුනක්නෙ. ඔයාට තුනම පුළුවන්ද, නැත්තන් එහෙම ඕනෙ නැද්ද?
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මේ කම්පනීස් තුන යූස් කරන්නෙ සම්පූර්ණ වෙනස් ක්ලවුඩ් සර්විසස් තුනක්නෙ. ඔයාට තුනම පුළුවන්ද, නැත්තන් එහෙම ඕනෙ නැද්ද?
    ඔයා හරියට කියවල නෑ නේ මචන්... මම Cloud Infrastructure side එකේ... service side එකේ නෙවෙයි..
     
    • Love
    Reactions: BumbleB

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    y Amazon yanna epa kiyanee? normally above and average pay karanawa neda?
    work culture eka awl ban, work life balance anthimai. mehe giya unta epa wela inne.

    ඔයා හරියට කියවල නෑ නේ මචන්... මම Cloud Infrastructure side එකේ... service side එකේ නෙවෙයි..
    infrastructure kiyane ban? uba physical servers setup krnwada? server farms wala wage? 🤔
    ------ Post added on Dec 30, 2022 at 9:08 AM
     
    • Like
    Reactions: ITGuy25 and BumbleB

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    infrastructure kiyane ban? uba physical servers setup krnwada? server farms wala wage? 🤔
    ------ Post added on Dec 30, 2022 at 9:08 AM
    නෑ මචන්.. infra operations අදාලව තව ගොඩක් ජොබ්ස් තියනවා.. Fiber Infra Delivery, WAN service Engineering, Regional Networking, Core Infra architect, etc
     
    • Like
    Reactions: Mr.Thor

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    work culture eka awl ban, work life balance anthimai. mehe giya unta epa wela inne.

    infrastructure kiyane ban? uba physical servers setup krnwada? server farms wala wage? 🤔
    ------ Post added on Dec 30, 2022 at 9:08 AM
    Mamath Canada wala BC walata lagadi move une, mamath job tikak bala bala inne. Eaki ahuwe. Amazon apply karala balanath hitan hitiya. mokada un patta widiyata gewanawa

    Amazon, Google, Microsoft 3ම interview ගිහින් තියනවා.. 3න්ම offer letters ගත්තා..

    Interviews ඔයා apply කරන ජොබ් එක, industry එක අනුව වෙනස් වෙනවා.. මම ඉන්නේ Cloud Infra side එකේ. ඒක නිසා ITGuy25 කියල තියනවට වඩා වෙනස් interview process එකක් තමයි මට මේ කොම්පැනි 3ම තිබුනේ, හැබැයි interviews 5-7 අතර ප්‍රමාණයක් තියනවා..

    Amazon එකේ නම් Bar Raiser කියල වෙනම interview එකක් තියනවා. field එකට අදාලම නැති කෙනෙක් එක්ක තමයි interview එක තියෙන්නේ.
    Amazon work culture එකනම් එච්චර හරි නෑ.
    ow wenas wenna puluwan, but overall maywage thamai DEV position walata. Infra pathe interview karana widiya loku idea ekak na
    ------ Post added on Dec 30, 2022 at 9:43 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Mamath Canada wala BC walata lagadi move une, mamath job tikak bala bala inne. Eaki ahuwe. Amazon apply karala balanath hitan hitiya. mokada un patta widiyata gewanawa

    ow wenas wenna puluwan, but overall maywage thamai DEV position walata. Infra pathe interview karana widiya loku idea ekak na
    ------ Post added on Dec 30, 2022 at 9:43 AM
    jobak nathima nam amazon dapan, but not recommended ban.
     
    • Like
    Reactions: ITGuy25

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Amazon Giya. Algorithm interview eken passe giye na. eka patta amarui mm hackerank wage ewa practice karala thibbe na. question 4k. 3 y kale.

    අහපු ප්‍රශ්න මතකනම් දාන්න බලන්න