Google + සේවාව නවතා දැමීමට සැරසේ..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Google + සේවාව නවතා දැමීමට සැරසේ..

    ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව මේ වසරේ අප්‍රේල් 02 සිට නවතා දැමීමට ගූගල් සමාගම තීරණය කර ඇත. ගූගල් ප්ලස් බාවිතා කරන්නන් අඩු මට්ටමක පැවතීමහා එම සේවය පාරිභෝගිකයින් බලාපොරොත්තුවන මට්ටමින් පවත්වාගෙන යාමට ඇති අභියෝග නිසා මේ තීරණය ගත් බව ගූගල් සමාගම පවසයි.
    ඒ අනුව අප්‍රේල් 02 දා සිට දැනට පවතින ගූගල් ප්ලස් ගිණුම්, පිටු සහ ඒවායේ අන්තර්ගතයන් මකා දැමීම ආරම්භ කරන බවද පවසන ගූගල් සමාගම ඒවායේ අන්තර්ගතයන් ගිණුම් හිමියන් හට අප්‍රේල් මසට පෙර බාගත කර තබාගතහැකි බවද සඳහන් කරයි.
    පෙබරවාරි 4 වන දිනෙන් පසුව නව ගූගල් ප්ලස් ගිණුම් විවෘත්ත කළ නොහැකිය


    GoogleNotice.jpg