Google Adsense Help

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    16265825_1227588747331859_3028392574129619576_n.jpg

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනි.. මගේ Blog එකට දාපු Google Adsense ads තාම පෙන්නන්නේ නෑ.. දැන් දවසක් විතර.. ඇයි මේහෙම වේන්නේ?? Blog template එක බලපානව ද? අනේ ලොකු උදව්වක් දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නෝ....
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    16265825_1227588747331859_3028392574129619576_n.jpg

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනි.. මගේ Blog එකට දාපු Google Adsense ads තාම පෙන්නන්නේ නෑ.. දැන් දවසක් විතර.. ඇයි මේහෙම වේන්නේ?? Blog template එක බලපානව ද? අනේ ලොකු උදව්වක් දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නෝ....

    අලුත් සයිට් එකක් නම් දවස් 3ක් 4ක් විතර යනවා මම දන්න විදියට. සයිට් එක රිවිව් කරන්න කාලයක් ගන්නවා බන් උන්
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    අලුත් සයිට් එකක් නම් දවස් 3ක් 4ක් විතර යනවා මම දන්න විදියට. සයිට් එක රිවිව් කරන්න කාලයක් ගන්නවා බන් උන්

    Thanks mchn... ehema seen ekak thiyenwda? mn dnne na hriytama