මචංලා මගේ PC එකේ Google Chrome එකේ search bar එක වැඩ කරන්නේ නෑනෙ... Type කරද්දී suggestion එන්නේ නෑ... Chrome එක reset කළා... Browsing data ටිකත් clear කළා... ඒත් එහෙම්මමනේ... මොකද කරන්නේ??? :rofl::rofl::rofl: