site eka host karata, site ekata traffic enakota ingress/egress data walata wenama pay karanna oni. firewall danawanam eewata wenama charge wenawa.ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඩෙබිට් කාඩ් එකෙන් google cloud services $300 ක ෆ්‍රී ක්‍රෙඩිට් අරන් google compute engine එකෙන් wordpress සයිට් එකක් හොස්ට් කරන එකේ වාසි අවාසි මොනවා ද ? උබලගේ පෞද්ගලික අත්දැකීම් දාමු බලන්න මෙහෙම ගත්තොත් හොස්ටින් කොම්පැනි වහන්න නේ වෙන්නේ![]()
slow
site eka host karata, site ekata traffic enakota ingress/egress data walata wenama pay karanna oni. firewall danawanam eewata wenama charge wenawa.
Awasi naha, 1yr wenakam 300$ spend karanna puluwanda. But ita passe costs gana poddak awadanen inna one
මට බය තියෙන්නේ අපි 300usd ෆ්‍රී ක්‍රෙඩිට් අරන් ගැලපෙන්නේ නැත්නම් සයිට් එක gcp වලින් අයින් කරොත් ඊලග වාරිකයට කාඩ් එකෙන් ගානක් කපයිද කියලා
ehema wenne ne, gcp services mokuth consume karanne neththam bill ekak enne ne, oyage balance credit tika end of 12 months expire wela yay

පොඩි පොඩි සයිට් තියන උන්ට හොස්ටින්ගර් හොඳයි. මමත් Digital Ocean, Lightsail පාවිච්චි කර කර ඉඳලා හොස්ටින්ගර් shared එකක් ගත්තා මගෙ පර්සනල් සයිට්ස් වලට. පට්ට සිරා.. කරදර අඩුයි.. ගානත් අඩුයි. අප්ග්‍රේඩ් කරගන්නත් පුලවුන්
මට බය තියෙන්නේ අපි 300usd ෆ්‍රී ක්‍රෙඩිට් අරන් ගැලපෙන්නේ නැත්නම් සයිට් එක gcp වලින් අයින් කරොත් ඊලග වාරිකයට කාඩ් එකෙන් ගානක් කපයිද කියලා
ගූගල් එකේ ෆ්‍රී ක්‍රෙඩිට් ඉවර උන ගමන්ම අකවුන්ට් එක හෝල්ඩ් කරල උඹෙන් අහනව ක්‍රෙඩිට් ඉවරයි සල්ලි වලට සර්විස් එක දෙන්නෙ ඒක ඇක්ටිව් කරන්නද කියල. ඒ නිසා බය වෙන්න එපා. මම අදටත් ඔය ෆ්‍රී ක්‍රෙඩිට් වලින් මාර ගේම් එකක් ගහන්නෙ. මම නම් අරගෙන තියෙන්නෙ VM එකක්
තැන්ක්ස් කෝලමා අයියා vm ගැන දන්නේ නැද්ද
kolama

මම නම් ඇත්තටම දන්නේ නෑ පුතූ.![]()

