Google Device අයින් වෙන්නේ කොහොමද?
මචන්ලා, ගූගල් එකේ අන්ඩ්රොයිඩ් ඩිවයිස් ලිස්ට් එකේ පරන ෆොන් ටැබ් අයින් කරන්න බැනේ. ඒවා හයිඩ් කරන්න විතරනේ පුලුවන්. සමහර අය කියනවා මාස 9ක් ගියාම යුස් නොකරපු ඩිවයිස් ඉබේම අයින් වෙනවා කියලා. මේක ඇත්තද? ඔයාලගේ අකවුන්ට් වලත් පරන ඩිවයිස් නැද්ද මාස නවයට වඩා වැඩි..