Google Device අයින් වෙන්නේ කොහොමද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Google Device අයින් වෙන්නේ කොහොමද?

මචන්ලා, ගූගල් එකේ අන්ඩ්‍රොයිඩ් ඩිවයිස් ලිස්ට් එකේ පරන ෆොන් ටැබ් අයින් කරන්න බැනේ. ඒවා හයිඩ් කරන්න විතරනේ පුලුවන්. සමහර අය කියනවා මාස 9ක් ගියාම යුස් නොකරපු ඩිවයිස් ඉබේම අයින් වෙනවා කියලා. මේක ඇත්තද? ඔයාලගේ අකවුන්ට් වලත් පරන ඩිවයිස් නැද්ද මාස නවයට වඩා වැඩි..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Podi Silva - පොඩි සිල්වා;19824912 said:
කොහොමද බන් ඒක බලන්නේ
google play store එකේ ඩිවයිස් මැනේජර් එකේ බලපන්. ඩැශ්බොඩ් එකෙත් පෙන්නනවනේ..

96283d1386802271t-nexus-7-showing-my-device-list-google-play-but-i-don-t-own-one-wtf-.png
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
sirawata mala waathayak ban..4n ekak wikuna gannath ba hadissiyata..:(:(
මහ කරුමයක්. ඇපල් එකේ වගේ අකවුන්ට් එකට ට්‍රාන්සැක්ශන් ටැග් කරන්නේ නැතුව මුන් ඩිවයිස් එකට ටැග් කලාම ඩෙඩ් වෙන එවා ලොස්ට් වෙන එවා අයින් කරන්න බැනේ.. මුන් ඔහොම කරන්නේ පේඩ් ඇප්ස් එක ඩිවයිස් එකකින් අනිකට ඩවුන්ලොඩ් කරයි කියලද?
 
SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මහ කරුමයක්. ඇපල් එකේ වගේ අකවුන්ට් එකට ට්‍රාන්සැක්ශන් ටැග් කරන්නේ නැතුව මුන් ඩිවයිස් එකට ටැග් කලාම ඩෙඩ් වෙන එවා ලොස්ට් වෙන එවා අයින් කරන්න බැනේ.. මුන් ඔහොම කරන්නේ පේඩ් ඇප්ස් එක ඩිවයිස් එකකින් අනිකට ඩවුන්ලොඩ් කරයි කියලද?

    :no::no: danne na bn.