Google Drive Web Hosting නවත්වනවා කියන්නේ
මට E-mail එකක් ආවා. Google Drive Web Hosting නවත්වනවා කියලා. උන් Google Code නවත්තන්කොට කිව්වේ Google Drive තියෙනවා කියලා දැන් එකේ හොස්ට් කරන්න බැහැලු මේ මාසේ 31 න් පස්සේ. Blogger Tempalate වල ගොඩක් දේවල් ඔය විදියට හොස්ට් කරලා තියෙනවා. දැකලා තියෙනවා ඒවා Copy කරලා Github එකටවත් Upload කරන්න වෙයි නේද මචන්ලා. 31 එකට කලින්