Google Drive Web Hosting නවත්වනවා කියන්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Google Drive Web Hosting නවත්වනවා කියන්නේ

    මට E-mail එකක් ආවා. Google Drive Web Hosting නවත්වනවා කියලා. උන් Google Code නවත්තන්කොට කිව්වේ Google Drive තියෙනවා කියලා දැන් එකේ හොස්ට් කරන්න බැහැලු මේ මාසේ 31 න් පස්සේ. Blogger Tempalate වල ගොඩක් දේවල් ඔය විදියට හොස්ට් කරලා තියෙනවා. දැකලා තියෙනවා ඒවා Copy කරලා Github එකටවත් Upload කරන්න වෙයි නේද මචන්ලා. 31 එකට කලින්

    1471497846518screensave.png
     
    • Like
    Reactions: DaFuq

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අම්මට සිරි සුකනවා ඉතින් .වැල ඔක්කොම හංගල එකේ තියෙන්නේ ඒකෙ තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරය් .වැල ටික හංගන්න හොඳ තැනක් කියපල්ලකෝ ඉක්මනට අද ඉඳලම පටන් ගන්න ඕන
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අම්මට සිරි සුකනවා ඉතින් .වැල ඔක්කොම හංගල එකේ තියෙන්නේ ඒකෙ තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරය් .වැල ටික හංගන්න හොඳ තැනක් කියපල්ලකෝ ඉක්මනට අද ඉඳලම පටන් ගන්න ඕන

    xhamster
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අම්මට සිරි සුකනවා ඉතින් .වැල ඔක්කොම හංගල එකේ තියෙන්නේ ඒකෙ තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරය් .වැල ටික හංගන්න හොඳ තැනක් කියපල්ලකෝ ඉක්මනට අද ඉඳලම පටන් ගන්න ඕන

    මන් හිතන්නේ මචන් වැල නමේ උන් වෙබ් සයිට් වල Script , js , css වගේ ඒවා හොස්ට් කරන්න දුන්නා අන්න ඒ සේවාව නවත්වනවා කියලා විතරයි කියන්නේ 31 වෙනිදා. හොස්ට් කරලා තියෙන අනෙකුත් ෆයිල් වලට ගැටළුවක් වෙන එකක් නැති වෙයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මන් හිතන්නේ මචන් වැල නමේ උන් වෙබ් සයිට් වල Script , js , css වගේ ඒවා හොස්ට් කරන්න දුන්නා අන්න ඒ සේවාව නවත්වනවා කියලා විතරයි කියන්නේ 31 වෙනිදා. හොස්ට් කරලා තියෙන අනෙකුත් ෆයිල් වලට ගැටළුවක් වෙන එකක් නැති වෙයි

    අම්මේ ලොකු දෙයක් බන් අවරුදු ගානක් එකතු කරපු ටික නැති උනොත් ඉඳල වැඩක් නැහැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අම්මට සිරි සුකනවා ඉතින් .වැල ඔක්කොම හංගල එකේ තියෙන්නේ ඒකෙ තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරය් .වැල ටික හංගන්න හොඳ තැනක් කියපල්ලකෝ ඉක්මනට අද ඉඳලම පටන් ගන්න ඕන

    2215565.gif
    හංගන්න එපා බන එක එකා අතරෙ බෙදා හැරපන්. පින් සිද්ද වෙනව
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අම්මට සිරි සුකනවා ඉතින් .වැල ඔක්කොම හංගල එකේ තියෙන්නේ ඒකෙ තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරය් .වැල ටික හංගන්න හොඳ තැනක් කියපල්ලකෝ ඉක්මනට අද ඉඳලම පටන් ගන්න ඕන

    :rofl::rofl:යකෝ google drive නෙමේ නවත්තන්නේ.google drive වෙබ් hosting..:P
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අම්මෝ බය කරන්න එපා බන්. මම හිතුවෙ ගූගල් ඩ්‍රයිව් නවත්තනව කියලා. මගේ සේරම සින්දු අනං මනං අප්ලෝඩ් කරල තියෙන්නෙ ඩ්‍රයිව් එකේ. ගූගල් දෙයියා බය කරා මාව.:yes: