Google eke Ammage 18+

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මචො, Google එක දැන් පාවිච්චි කරන්නෙ personal search කියලා technology එකක්...

    ඒ කියන්නෙ මචො, වාහන ගැන හොයන එකෙක්ට මොනා Search කලත් එන්නෙ වාහන,
    PHP Search කරන එකෙක්ට එන්නෙම Coding දෙවල්.
    කැම හදන එක ගැන Search කලොත් එන්නෙම කැම ගැන,

    මට හිතෙන්නෙත් මෙතන වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. . .

    :lol:

    -----------------------------edit-----------------------

    :no::no: නැහැ බන් . මමත් දැන් ට්‍රයිකරා මටත් ආවෙ මෙහෙම

    attachment.php
     
    Last edited:

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    :( ගූ හැත්තෑවයි!! මානසික අසහන තියන උන් සර්ච් කරන ඒවා!!
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :( ගූ හැත්තෑවයි!! මානසික අසහන තියන උන් සර්ච් කරන ඒවා!!

    english bari game anatha ponsla tamai oya widiyata search karanne :baffled::baffled:
    wena ratawalath owa search karanawa.. eth hoda search terms dala sex keywords use karala.. ape haththa oya mona huyannakwath danne nahane :P
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113

    මචො, Google එක දැන් පාවිච්චි කරන්නෙ personal search කියලා technology එකක්...

    ඒ කියන්නෙ මචො, වාහන ගැන හොයන එකෙක්ට මොනා Search කලත් එන්නෙ වාහන,
    PHP Search කරන එකෙක්ට එන්නෙම Coding දෙවල්.
    කැම හදන එක ගැන Search කලොත් එන්නෙම කැම ගැන,

    මට හිතෙන්නෙත් මෙතන වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. . .

    :lol:

    -----------------------------edit-----------------------

    (අත්හදා බලන්න ඕන නම් Porn search කරන වෙලාවට baby කියලා ගැහුවම එන්නෙ හොද බඩු කැලි ටිකක් / වෙන වෙලාවක baby කියලා search කරානම් ලස්සන බබලගෙ photo එනවා :yes:)
    :rofl::rofl::rofl::rofl::rofl: