මචො, Google එක දැන් පාවිච්චි කරන්නෙ personal search කියලා technology එකක්...
ඒ කියන්නෙ මචො, වාහන ගැන හොයන එකෙක්ට මොනා Search කලත් එන්නෙ වාහන,
PHP Search කරන එකෙක්ට එන්නෙම Coding දෙවල්.
කැම හදන එක ගැන Search කලොත් එන්නෙම කැම ගැන,
මට හිතෙන්නෙත් මෙතන වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. . .
-----------------------------edit-----------------------
(අත්හදා බලන්න ඕන නම් Porn search කරන වෙලාවට baby කියලා ගැහුවම එන්නෙ හොද බඩු කැලි ටිකක් / වෙන වෙලාවක baby කියලා search කරානම් ලස්සන බබලගෙ photo එනවා)
ගූගල් පර්සනල් සර්ච් එන්න ගූගල් අකවුට් එකකට ලොග් වෙලා ඉන්න ඉන්න ඕනා , එහෙම උනොත් තමයි කලින් සර්ච් කරපුවා ස්‍රින්ක් වෙන්නේ , නැත්නම් සාමාන්‍ය විදියට තමයි වැඩකරන්නේ. ඊලග සිංහල විධියට භාවිතය අඩු නිසා තමයි ඔය විධියට උඩන එන්නේ ( google.lk) , අනික ඉංග්‍රීසි භාවිතා කරන පිරිසුත් ඔහොම සර්ච් කිරීම් සිදුකරත් ඒවා ඉහලට ඒම අඩු ඊට වඩා වැඩි පිරිසක් ඒ වචන් සම්බන්ධ වෙනත් සෙයුම් ගූගල් තුල සිදු කරන නිසයි.
Last edited:

)






