Google eke Ammage 18+

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    32562423.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක වෙන්න බෑ මචන්, ලන්කාව කියන්නේ අවුරුදු 2500ක ප්‍රවුඩ ඉතිහාසයක් තියේන හතර පෝයට සිල් ගන්න ඈත්තෝ ඉන්න, උදේ හවස පන්සිල් ඈහේන, පට්ට බවුද්ද, මරන දෑන්වීමේ හෑමෝම උපාසක උපාසිකා වෙන.. අවිහින්සාවාදී.. ලෝකෙන් උතුම් රටනේ බන්..
    :rofl::rofl::rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    මචො, Google එක දැන් පාවිච්චි කරන්නෙ personal search කියලා technology එකක්...

    ඒ කියන්නෙ මචො, වාහන ගැන හොයන එකෙක්ට මොනා Search කලත් එන්නෙ වාහන,
    PHP Search කරන එකෙක්ට එන්නෙම Coding දෙවල්.
    කැම හදන එක ගැන Search කලොත් එන්නෙම කැම ගැන,

    මට හිතෙන්නෙත් මෙතන වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. . .

    :lol:

    -----------------------------edit-----------------------

    (අත්හදා බලන්න ඕන නම් Porn search කරන වෙලාවට baby කියලා ගැහුවම එන්නෙ හොද බඩු කැලි ටිකක් / වෙන වෙලාවක baby කියලා search කරානම් ලස්සන බබලගෙ photo එනවා :yes:)
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    මචො, Google එක දැන් පාවිච්චි කරන්නෙ personal search කියලා technology එකක්...

    ඒ කියන්නෙ මචො, වාහන ගැන හොයන එකෙක්ට මොනා Search කලත් එන්නෙ වාහන,
    PHP Search කරන එකෙක්ට එන්නෙම Coding දෙවල්.
    කැම හදන එක ගැන Search කලොත් එන්නෙම කැම ගැන,

    මට හිතෙන්නෙත් මෙතන වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. . .

    :lol:

    -----------------------------edit-----------------------

    (අත්හදා බලන්න ඕන නම් Porn search කරන වෙලාවට baby කියලා ගැහුවම එන්නෙ හොද බඩු කැලි ටිකක් / වෙන වෙලාවක baby කියලා search කරානම් ලස්සන බබලගෙ photo එනවා :yes:)

    මටත් ඕකම හිතුනා. එක නිසා මමත් google ගිහින් මු මේ දාපුවා ඇත්තද කියල බලන්න ගැහුවා බන්. ඇත්තටම එහෙම එනවා. :sorry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේක වෙන්න බෑ මචන්, ලන්කාව කියන්නේ අවුරුදු 2500ක ප්‍රවුඩ ඉතිහාසයක් තියේන හතර පෝයට සිල් ගන්න ඈත්තෝ ඉන්න, උදේ හවස පන්සිල් ඈහේන, පට්ට බවුද්ද, මරන දෑන්වීමේ හෑමෝම උපාසක උපාසිකා වෙන.. අවිහින්සාවාදී.. ලෝකෙන් උතුම් රටනේ බන්..

    poddak umbe desha maamaka desha premi kannadiya galola balahan, oya gathiya aduweyi
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    adenawa bn rata yana hati dakkama
    yakkune wal ewa hoyanna nasthi karana welawen net use korala watina deyak igena ganilla kale kanne nathuwa kunuharpa kora kora
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මචො, Google එක දැන් පාවිච්චි කරන්නෙ personal search කියලා technology එකක්...

    ඒ කියන්නෙ මචො, වාහන ගැන හොයන එකෙක්ට මොනා Search කලත් එන්නෙ වාහන,
    PHP Search කරන එකෙක්ට එන්නෙම Coding දෙවල්.
    කැම හදන එක ගැන Search කලොත් එන්නෙම කැම ගැන,

    මට හිතෙන්නෙත් මෙතන වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. . .

    :lol:

    -----------------------------edit-----------------------

    (අත්හදා බලන්න ඕන නම් Porn search කරන වෙලාවට baby කියලා ගැහුවම එන්නෙ හොද බඩු කැලි ටිකක් / වෙන වෙලාවක baby කියලා search කරානම් ලස්සන බබලගෙ photo එනවා :yes:)

    Animated-Laughing-Smiley1.jpg

    ලිදේද මන්දා :rofl::rofl::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-

    මචො, Google එක දැන් පාවිච්චි කරන්නෙ personal search කියලා technology එකක්...

    ඒ කියන්නෙ මචො, වාහන ගැන හොයන එකෙක්ට මොනා Search කලත් එන්නෙ වාහන,
    PHP Search කරන එකෙක්ට එන්නෙම Coding දෙවල්.
    කැම හදන එක ගැන Search කලොත් එන්නෙම කැම ගැන,

    මට හිතෙන්නෙත් මෙතන වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. . .

    :lol:

    -----------------------------edit-----------------------

    (අත්හදා බලන්න ඕන නම් Porn search කරන වෙලාවට baby කියලා ගැහුවම එන්නෙ හොද බඩු කැලි ටිකක් / වෙන වෙලාවක baby කියලා search කරානම් ලස්සන බබලගෙ photo එනවා :yes:)

    දැන් ඉතින් ඔහොමම කඹේකුත් දීපන් ඌට :rofl::rofl:

    ප.ලි. අනේ මංදා බං. බුදුහාමුදුරුවෝ මේ දේවල් කලින් දේශනා කරලා තියෙනවා කොසොල් රජතුමා දුටු සිහින වලදි:yes::yes: ඒ දේවල් බොරු වෙන්නේ නෑ :sorry::sorry: