Google form වල multiple questions දාන්නේ කොහොම ද?

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    ප්‍රශ්න 10ක් විතර දාලා එකෙන් ප්‍රශ්න 5ක් වගේ කලවම් කරලා පුරවන අයට පෙන්නන හදන්න පුලුවන්ද? එ කියන්නේ ප්‍රශ්න 10න් 5ක් විතරක් එක්කෙනෙක්ට පෙන්නනේ. එහෙම පුලුවන්ද?පුලුවන් නම් එහෙම හදන්නෙ කොහොමද?

    up
    ------ Post added on Oct 17, 2023 at 11:26 AM
     
    • Like
    Reactions: kinkon

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    You want to show visitors random five questions out of ten pre made questions, don't you?
    Yes, as I found, there is no way to achieve this with proper settings, but it can be done with scripting. I think JavaScript can be used for the script
     
    • Like
    Reactions: residue