ප්රශ්න 10ක් විතර දාලා එකෙන් ප්රශ්න 5ක් වගේ කලවම් කරලා පුරවන අයට පෙන්නන හදන්න පුලුවන්ද? එ කියන්නේ ප්රශ්න 10න් 5ක් විතරක් එක්කෙනෙක්ට පෙන්නනේ. එහෙම පුලුවන්ද?පුලුවන් නම් එහෙම හදන්නෙ කොහොමද? up ------ Post added on 1697522181