Google Fuchsia OS - ඇන්ඩ්රෝයිඩ් වෙනුවට ගූගල් ගේන අලුත්ම OS &#347

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඉතින් බන් ඇන්රොයිඩුත් ගූගල්ලගේම නේද..?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ඔකොමටම Use කරන්න පුළුවන් OS එකක් නම් හොදයි තමයි Windows 10 දාන එකත් එපා වෙලා ඉන්නේ

    ela rep +12

    වීඩියෝ එකේ කට වහාගෙන ඉන්නකොට කතා කරනවා, වීඩියෝ එකේ ඉන්න එකා නමේ වගේ කියවන්නේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඔකොමටම Use කරන්න පුළුවන් OS එකක් නම් හොදයි තමයි Windows 10 දාන එකත් එපා වෙලා ඉන්නේ

    ela rep +12

    වීඩියෝ එකේ කට වහාගෙන ඉන්නකොට කතා කරනවා, වීඩියෝ එකේ ඉන්න එකා නමේ වගේ කියවන්නේ

    timeline eka match wela ne bn hariyata. upload karanna kalin deparak check karanna oni youtube nam. hadisiyen upload karala wage seen ekak tiyenne.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං
    කොලයක් බලාගෙන හෝ කට පාඩමින් කියවගෙන යනවා කියන ටයිප් එකෙන් මිදිලා ඒ වෙලේ කටට එනවා සහ ඒ දේ කියනවා වගේ ස්ටයිල් එකට එන්න. උඹ කිසිම ෆීලින් එකක් නැතිව කියවගෙන යනවා. බලන එකා කොච්චර ඉන්ටරස් සබ්ජෙක්ට් උනත් මැද්දෙදි දාලා යනවා. ස්ටඩී පාරක් දාපන් චානුක්ස් බ්‍රා ගේ චැනල් එක. උගේ වොයිස් එකට අවුවෙන ඔඩියන්ස් එකට අමතක වෙනවා තව වැඩ තියෙනවා කියලා කරන්න. වීඩියෝ එක එන්ඩ් උනාම තමයි මතක් වෙන්නේ වෙලාව ගැන

    තම්බ්නේල් දාලා ඉෆෙක්ට් දාලා ඔඩියන්ස් එක ගත්තට වැඩක් නෑනේ කන්ටිනුයු කරන්න බැරිනම්

    ඔයිට වඩා හාඳ නැද්ද වීඩියෝ එකෙන් උඹ අයින් වෙලා බැක් එන්ඩ් එකෙන් වොයිස් දෙන එකට මීට වඩා ටිකක් පණ ඇතිව හුස්මක් එහෙම අරගෙන ලස්සන ස්ටයිල් එකකට
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    thanks comment ekata machan. thama patan gattha witharai ban. train wenawa e wage katha karanna
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    thanks comment ekata machan. thama patan gattha witharai ban. train wenawa e wage katha karanna

    එල. හොඳට කරපන්. වීඩියෝ එකේ අනික් හැමදේම පට්ට කලර් ස්කීම් වල ඉඳන්ම. එකම අවුල උඹ. වෙනස් වෙයන් උඹ. අනිවා සුපිරි චැනල් එකක් වෙයි උඹේ චැනල් එක.

    සිරියස් කිවේ හොඳේ. වැරදියට හිතන්න එපා මස්සිනා