google transltion සිංහල transltion 100% සාර්ථකද ? නැත්නම් 70 %පමනද සාර්ථකද? මම සිංහල ලිපි transltion කරල මගෙ blog එකට දානන හැදුවෙ අවුලක් වෙයිද? සම්පූරන ලිපිය දාන්නෙ නැතිව ටික ටික transltion කරල දැම්මහම හරිද? තේරැම වෙනස් වෙයිද?