Google Input Tools එකෙන් සිංහල ටයිප් කරන උන් වරෙල්ලකෝ පොඩ්ඩකට.

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1671129993575.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    windows 11 එකටත් හොදට වැඩ බං කිසි පස්නයක් නැ ඔතනනම් අමතර කීබෝඩ් වගයක් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ සටින්ස් වලින් අයින් කරල දාපන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,172
    113
    34
    Kalutara
    Chrome එකට එන Google input tools extensions එක. ලේසි පහසු.

    https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en
    firefox ban use karanne.

    windows 11 එකටත් හොදට වැඩ බං කිසි පස්නයක් නැ ඔතනනම් අමතර කීබෝඩ් වගයක් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ සටින්ස් වලින් අයින් කරල දාපන්
    ain karanna karanna aaye enawa ban.

    :eek: හෙලකුරු දාගනින්කො බන්., කියන්න කිසිම අවුලක් නෑ... දෙකම එක වගේ තමයි... google input tools මං අයින් කරේ මීට අවුරුදු ගානකට කලින්
    try ekak denna ona

    JkkMmjC.png

    Input Tools මම 2011 ඉදන් තාමත් පාවිච්චි කරනවා.

    English US කීබෝඩ් එක දාගෙන ඉන්නේ.

    Windows 10 එකේ 22H2 අලුත්ම අප්ඩේට් එක දැන් තියෙන්නේ.

    ALT + Shift ප්‍රෙස් කරලා ඒ දෙක අතර මාරු වෙනවා.

    ඊට අමතරව පෙත්තප්පු කියලා සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරනවා. යුනිකෝඩ් කැමති සිංහල ෆොන්ට් එකකට කන්වර්ට් කරගන්න පුළුවන් එකෙන්.

    Google Input Tools - DOWNLOAD - 6 Mb

    මෙතනින් Offline සෙටප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනින්. අනිත් කිසිම එකක් හරියන්නේ නෑ මේක තරම්. ෆයිල් දෙකක් ඇති. දෙකම ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ කාලේ ඉදන් මේක මෙගා එකට අප්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් හොයාගන්නත් නෑ.

    Google%2BInput%2BTools%2BSinhala.jpg
    math input tools dwnld kale google drive eke thibba ekakin.

    ingirisi wala idan sinhalata maru wenna da ehema karanne?

    mam nam karanne ctrl+g obanawa bn... english walin sinhalata move wenawa ne... maath input tool nam tamai use karanne... windows 10 lap eke... tika dawasakin update kare nam naa... uba aluth update ekak daagena nam inne matath awul yawi update karama...

    kohomath google input tools dan google eken wath denne nane.. :dull:
    ctrl+g gahuwama enne firefox eke find tab eka ban. windows+spacebar eka ebuwama hamai languages athara maru wenne.

    මම පාවිච්චි කරන්නෙ මේ Chrome extension එක.
    https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab
    firefox ban uuse karanne.
    ------ Post added on Dec 20, 2022 at 6:24 PM
     
    • Haha
    • Like
    Reactions: allrights and U-tag

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    හපෝ බන් ඕක පොඩි ලෙඩක් නේ. ඔය වැඩිපුර තියන ලන්වෙජ් එක ලන්වේජස් ගිහින් ආපහු ඇඩ් කරපන්. ඊට පස්සේ එක ආපහු එතැනින් අයින් කරපන්. වැඩේ හරි.

    මටත් ඔය ලෙඩේම ආව. ඔය උඩ තියන විදියට කරාම අයින් උනා..
     
    • Wow
    Reactions: Heshan Daminda

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    JkkMmjC.png

    Input Tools මම 2011 ඉදන් තාමත් පාවිච්චි කරනවා.

    English US කීබෝඩ් එක දාගෙන ඉන්නේ.

    Windows 10 එකේ 22H2 අලුත්ම අප්ඩේට් එක දැන් තියෙන්නේ.

    ALT + Shift ප්‍රෙස් කරලා ඒ දෙක අතර මාරු වෙනවා.

    ඊට අමතරව පෙත්තප්පු කියලා සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරනවා. යුනිකෝඩ් කැමති සිංහල ෆොන්ට් එකකට කන්වර්ට් කරගන්න පුළුවන් එකෙන්.

    Google Input Tools - DOWNLOAD - 6 Mb

    මෙතනින් Offline සෙටප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනින්. අනිත් කිසිම එකක් හරියන්නේ නෑ මේක තරම්. ෆයිල් දෙකක් ඇති. දෙකම ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ කාලේ ඉදන් මේක මෙගා එකට අප්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් හොයාගන්නත් නෑ.

    Google%2BInput%2BTools%2BSinhala.jpg
    God bless you
     
    • Like
    Reactions: leeroxxroxx

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    හපෝ බන් ඕක පොඩි ලෙඩක් නේ. ඔය වැඩිපුර තියන ලන්වෙජ් එක ලන්වේජස් ගිහින් ආපහු ඇඩ් කරපන්. ඊට පස්සේ එක ආපහු එතැනින් අයින් කරපන්. වැඩේ හරි.

    මටත් ඔය ලෙඩේම ආව. ඔය උඩ තියන විදියට කරාම අයින් උනා..
    @Heshan Daminda මේ මමත් ගෙන ඉන්නේ ගුගුල් ඉන්පුට් තමයි. මටත් ඔය ලෙඩේම ආව. අරම ක්‍රම හරි ගිය.
    simhala.jpg
     
    • Love
    Reactions: Heshan Daminda

    Shenulya

    Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    JkkMmjC.png

    Input Tools මම 2011 ඉදන් තාමත් පාවිච්චි කරනවා.

    English US කීබෝඩ් එක දාගෙන ඉන්නේ.

    Windows 10 එකේ 22H2 අලුත්ම අප්ඩේට් එක දැන් තියෙන්නේ.

    ALT + Shift ප්‍රෙස් කරලා ඒ දෙක අතර මාරු වෙනවා.

    ඊට අමතරව පෙත්තප්පු කියලා සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරනවා. යුනිකෝඩ් කැමති සිංහල ෆොන්ට් එකකට කන්වර්ට් කරගන්න පුළුවන් එකෙන්.

    Google Input Tools - DOWNLOAD - 6 Mb

    මෙතනින් Offline සෙටප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනින්. අනිත් කිසිම එකක් හරියන්නේ නෑ මේක තරම්. ෆයිල් දෙකක් ඇති. දෙකම ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ කාලේ ඉදන් මේක මෙගා එකට අප්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් හොයාගන්නත් නෑ.

    Google%2BInput%2BTools%2BSinhala.jpg
    මාත් aluth.com එකෙන් ගත්තේ.

    මටථැබැයි ඔය ප්‍රශ්නෙම යතියෙනවා. ලැන්වේජ් 4ක්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,172
    113
    34
    Kalutara
    මාත් aluth.com එකෙන් ගත්තේ.

    මටථැබැයි ඔය ප්‍රශ්නෙම යතියෙනවා. ලැන්වේජ් 4ක්
    shenulya oyaaa....???? 😱😱😱

    @Heshan Daminda මේ මමත් ගෙන ඉන්නේ ගුගුල් ඉන්පුට් තමයි. මටත් ඔය ලෙඩේම ආව. අරම ක්‍රම හරි ගිය.
    simhala.jpg
    na ban harigiye na. try kala. lokuma awula tyenne methana. menna methana tyena UK langugae eka ain karaganna ona. eka karanna widihak na. mokada OS eka gahuwe UK english walin nisa. anika thamai OS eka gahaddi pennanneth UK english witharai. wena language ekak thoranna denneth na.

    ABAlOkh.png

    :eek: හෙලකුරු දාගනින්කො බන්., කියන්න කිසිම අවුලක් නෑ... දෙකම එක වගේ තමයි... google input tools මං අයින් කරේ මීට අවුරුදු ගානකට කලින්
    හෙළකුරු දාලත් ඔහොම වුණා. මතක විදියට මං windows install කරද්දි select කරේ English International ද කොහෙද. පස්සෙ English UK තිබුණ ඔක්කොම අයින් කලා. English US විතරක් ඉතුරු කරලා. bug එකක් වෙන්න ඇති මාත් එක එක විදියට හදන්න බැලුවා, පස්සේ හරි ගිහින් කණා පාරකට
    helakuru browser ekedi type wenne wijesekara keyboard ekane ban. habai broser eken pita type karaddi unicode type wenawa. ai ban e?
    ------ Post added on Dec 21, 2022 at 8:10 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    helakuru browser ekedi type wenne wijesekara keyboard ekane ban. habai broser eken pita type karaddi unicode type wenawa. ai ban e?
    එහෙම අවුලක් වෙලා නෑනෙ :unsure:
    startup programs වල enable කරලානෙ ඇත්තෙ? taskbar එකේ icon එක click කරාමත් Phonetic නෙ select කරලා තියෙන්නෙ?

    browser එකට extension එකත් දාලාද? නැත්නම් වෙන type කරන extension එකක්? එහෙම තියෙනවා නම් ඒවා disable කරලා බලන්න
    ------ Post added on Dec 21, 2022 at 8:18 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,172
    113
    34
    Kalutara
    එහෙම අවුලක් වෙලා නෑනෙ :unsure:
    startup programs වල enable කරලානෙ ඇත්තෙ? taskbar එකේ icon එක click කරාමත් Phonetic නෙ select කරලා තියෙන්නෙ?

    browser එකට extension එකත් දාලාද? නැත්නම් වෙන type කරන extension එකක්? එහෙම තියෙනවා නම් ඒවා disable කරලා බලන්න
    ------ Post added on Dec 21, 2022 at 8:18 PM
    :eek: මේක දාගනින් මචන්.. උබේ Autoම change වෙනව කියලද උබ කියන්නෙ???
    View attachment 192463
    phonetic ban dala thibbe. wena addon mukuth na browser eke. wijesekar kianne ban A akura oba hitityoth mulu hodiyam akuru type wenawa. ain karala aaye input tools ma damma. 😣