පාරෙ ඇන්ඩ්රොයිඩ් ඩිවයිසස් මූව් වෙන ස්පීඩ් එක බලලා තමයි ට්රැෆික් එක පෙන්නන්නෙ
GPS Active නොකර තිබ්බත් උන් සෙල් ටවර් ලොකේශන් එක හරි ගූගල් එකට සෙන්ඩ් කරනවලුනේ (ඩේට ඇක්ටිව් නම් සියලුම ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් මේක කරනවා කියලා කියන්නෙ)
ඒකම ට්රේන් එකටත් කරනවද දන්නෙ නැහැ. ට්රේන් එකේ අනිවාර්යෙන් ඇන්ඩරොයිඩ් ඩිවයිසස් ගොඩක් තියනවා ඒ සේරම එකම ස්පීඩ් එකෙන් මූව් වෙන්නෙ සහ අනිවාර්යෙන් ට්රැක් එකේමයි යන්නෙ ඒක නිසා ට්රැෆික් ඩේට පෙන්නනවට වඩා ලේසියෙන් ට්රේන් ලොකේශන් එක ඇකියුරේට්ලි ගන්න පුලුවන්
ට්රේන් එකට හයි කරපු GPS ට්රැකර් එකක් ඕන නැහැ මෙහෙම කරනවා නම්.