Google Maps

lilman

Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    10155067_806484112696125_4381322108128441184_n.jpg


    Google Maps අපි කව්රුත් පාවිච්චි කරලා ඇති නෙ...ඉතින් වැඩි කැටයන් කියන්න ඕන නෑ..
    මෙන්න මේකයි වැඩේ

    අපි හිතනවටත් වඩා බොහෝ පිරිසක් රටක් ගැන හොයද්දි අනිවාරෙන්ම වගේ Google Maps පාවිච්චි කරනවා....ඉතින් මේකේ අපිට උනත් අපි දන්න තැනක් tag කරන්න පුළුවන්
    දැනටමත් මේකේ ලංකාවේ සියලුම මුස්ලිම් පල්ලි පාහේ mark කරලයි තියෙන්නෙ....ඒත් අපේ මෙච්චර පන්සල් තිබිලත් තාම හුඟක් tag වෙලා නෑ....
    ඉතිං කව්රුහරි කෙනෙක් අපේ maps බැලුවොත් මේක මුස්ලිම් රටක් කියල වැරදි අවබෝදයක් ඇතිකරගන්න පුළුවන්....මොකද විදේශකයන් බොහෝ වෙලාවට රටේ භෞමික තත්ත්ව google maps වලින් චෙක් කරනවා...මේ තොරතුර මට කිව්වෙත් එහෙම කෙනෙක් තමයි...
    මුස්ලිම් අය ඉතිං ඒ අයගේ පැත්තෙන් කරන්න ඕන දේ කරලා තියෙනව...ඒක හරි....ඉතිං ඒක නිසා...
    මෙන්න මේ විදියට ගිහිල්ලා තමන්ගෙ ගමේ පන්සලවත් අඩුමගානේ මේකේ mark කරන්න ...තව දන්න පන්සල් තියේනං mark කරන්න
    ඉස්සෙල්ලම මේ link එකට යන්න...ගිහිං ඔයගේ Gmail account එකෙන් log වෙන්න(Google map maker)
    http://www.google.com/mapmaker
    1. ඊට පස්සෙ ඔයගේ ගම් පළාත search කරලා ගන්න
    දැන් ඔතන map එකට උඩින් රතු පාටට තියෙන add new කියන බොත්තම ඔබල add place කියන එක තෝරන්න

    2. දැන් mouse pointer එකට එන කතිරේ අවශ්‍ය තැනට ගෙනිහින් තියල click කරන්න
    3. ඊට පස්සෙ වම් පැත්තේ එන form එකේ ඒ පන්සලේ නමයි වෙන දන්න තොරතුරක් දාන්න
    4. ඊට පස්සෙ save කරන්න

    ඊට පස්සේ එයාල ඒක map එකට add කරන්න ටික කාලයක් ගන්නවා අපි දාපු තොරතුරු තහවරු කරගන්නකන්....
    Google Map Maker
    www.facebook.com