Google My Business එකේ Verify Post Card එන්නේ නෑනේ බන්.ගූගල් වේසාවෝ!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    මචන්ලා මම දෙපාරක් ට්‍රයි කලා මගේ Google BUsiness Page එක Active කර ගන්න.. ඒත් බන් මේ උට්ටෙර්‍ර් පෝස්ට් කාඩ් එක එන්නේ නෑනේ.. ? (Verification Code) අඩේ උඹලට එනවද? මම උන්ට Mail කලා මට Email කරන්න කියලා Code එක.. උන් මට මෙහෙම එවලා.. පොඩ්ඩක් වැඩ්ඩෝ අයියලා ටික පැහැදිලි කරන්නකෝ..

    333.jpg
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Claim this business gihin 4n number ekata code aran verify karanna puluvan neda. Mama yaluvekge ship ekata kara ehema. Mulin mage device eken place eka map eka add kara yaluvage 4n num eka place eke phone num eka vidihata dala. Eeya passe yaluvage 4n eken gihin claim karala kelinma mobile num eken verify karagaththa.
     
    • Like
    Reactions: Anathai

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    Claim this business gihin 4n number ekata code aran verify karanna puluvan neda. Mama yaluvekge ship ekata kara ehema. Mulin mage device eken place eka map eka add kara yaluvage 4n num eka place eke phone num eka vidihata dala. Eeya passe yaluvage 4n eken gihin claim karala kelinma mobile num eken verify karagaththa.
    Adooo Thanks ban. goda da gatta....
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මමත් පහුගිය ටිකේ දෙපාරක් ගෙන්න ගත්ත. හැබැයි මේකනම් මන් හිතන්නෙ වෙනම සීන් එකක්. එවන්නෙම නෑ කියල කියන්නේ.
     
    Hackstor

    Junior member
  • Sep 17, 2021
    33
    78
    18
    එනවා බං අනිවාර්යෙන් මේ දවස් වල තැපෑල පරක්කුයි.
     
    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    මචන්ලා මම දෙපාරක් ට්‍රයි කලා මගේ Google BUsiness Page එක Active කර ගන්න.. ඒත් බන් මේ උට්ටෙර්‍ර් පෝස්ට් කාඩ් එක එන්නේ නෑනේ.. ? (Verification Code) අඩේ උඹලට එනවද? මම උන්ට Mail කලා මට Email කරන්න කියලා Code එක.. උන් මට මෙහෙම එවලා.. පොඩ්ඩක් වැඩ්ඩෝ අයියලා ටික පැහැදිලි කරන්නකෝ..

    View attachment 150004
    ඔය මගුල එන්නේ නෑ. දැන් මාස 10 කට විතර කලින් දාපු එක ආවේ නෑ තාම. ඊට කලින් දාපු එක හරියටම සති දෙකෙන් ආවා... මාසයක් විතර ගිහිනුත් ආවේ නැත්නම් එන එක නම් ශුවර් කරන්න බෑ...