google my business එක අය verify කරන්න වෙලා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොල්ල නේ google my business එක නිසා පට්ට අමාරුවක වැටිලා ඉන්නේ මේක මම Edit කරන්න ගිහින් අය verify කරන්න ආවා Post Card එක එන්නේ නැහැ , ඒ මදිවට මේක Close කියලා වැටිලා මේක හදා ගන්න විදි Youtube එකේ බැලුවා ඒ ඔකොම කරා Google කරලා බැලුවා කිසි විදියක් නැහැ උබලා දන්නවා ද ? මේක verify කරගන්න විදියක් හෝ මේ මගුල Search එකෙන් Map එකෙන් අයින් කරලා දාගන්න විදියක් ? (ගෙවීමක් කරනවා උබලට පුලුවන් නම් මට help එකක් දෙන්න)

    View attachment 202222
    mokek hari oka report karala keepadenek. aluthn add karapan

    Lanka Shop
    +94 78 339 21xx


    thawa ekak edit karana ewa update wenna masayak dekak yanawa
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    lilman

    Well-known member
  • May 10, 2009
    40,932
    54,507
    113
    Colombo
    මූත් එක්ක පර්සනල් ඇරියස් තියෙන්න පුලුවන්.මුගෙ හැසිරීම අවුල් වෙන්නත් පුලුවන්.අනිත් උන්ට සෙට් වෙන්නෙ නැති වෙන්නත් පුලුවන්.

    ඒත් තමන්ගෙ මහන්සියෙන් හම්බ කරන් කන රස්සාවට කෙලවන එක අමු සක්කිලි වැඩක්.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Reopened කියලා edit එකක් suggest කරා. ගොඩ දාගන්න පුළුවන් වෙයි.
    77F26919-DAF9-4F1C-B75D-2678B5AC4F1C.jpeg

    මාස දෙක තුනකට කළිනුත් මම business එකකට verification post card එකක් ගෙන්නගත්තා..
    උඹ location change කරපු නිසයි කෙළ වෙන්න ඇත්තෙ.

    දැන් open..
    6C6371AB-BE80-4AD8-AC1B-61FB64D92EC4.jpeg

    ------ Post added on Apr 12, 2023 at 9:50 PM
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    divvyhosting eka online wath nathuwa kohomada ubata reviews watenne?
    Ubama dapu boru reviews neda mewa?
    මම ඊයේ වෙනකම් up තියන් හිටියා බන්, .lk Domain එක spam කියලා කට්ටියක් Report කරලා බ්ලොක් කළා ෆේස් බුක් එකෙන් ඒ නිසා ඒ සයිට් එක තාවකාලිකව අයින් කරා වෙන Domain එකකට මාරු කරන ගමන් දැන් තියෙන්නේ. මම best web තරගයට Apply කළා .lk වල එකත් වැඩක් නැති උණා එකෙන්

    ගෙවීමක් කරනවා උබලට :(
    හිනා වෙන්න එපා බන් , මම ගොඩක් අයට ෆ්‍රී help කරනවා නමුත් කවුරුවත් මේ වෙනකම් ෆ්‍රී help කරලා නැහැ මම ෆ්‍රී help කරපු අය සල්ලි ඉල්ලනවා ඉතින් බන් මම ඔන්න ඔය නිසා කාගෙන්වත් ෆ්‍රී උදව් අරන් නෑ
    ------ Post added on Apr 13, 2023 at 10:55 AM
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    උබේ ප්‍රස්න වලට ගූගල් එකත් කොර වෙලා ගිහිල්ල වගේ
    btw මොකාද බන් කිං දනංජය කියන්නෙ? :unsure: :unsure:
     
    • Like
    Reactions: Nadun26