Google Pixel 6A or 7A use කරන අය එන්නො

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Pixel 6 වලින් පස්සසේ devices dual SIM (nano + e sim ) use කරන්නේ කව්ද ..
    Signal issues තියනවදෝ ..........:confused::confused::confused::confused::confused:
    කීප තැනක දැක්කා එහෙම සීන් එකක් ..:(:(
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    bump.
    8 ගන්න බලන් ඉන්නෙ. ටික දවසක් ඇරල ගන්න එක හොද වෙයිද?
    8 thiya 7A ekawath na ne hariyata ganna..

    gannavanam oya uda thiyana issue eka balala gannawenava.. math gannavada nadda kiyala hithaganna baruva inne :(
    non stock android set wenne naha
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,029
    113
    6 pro have
    Global edition

    Habay eka sim ekay thiyenne
    Dog Wtf GIF


    8 thiya 7A ekawath na ne hariyata ganna..

    gannavanam oya uda thiyana issue eka balala gannawenava.. math gannavada nadda kiyala hithaganna baruva inne :(
    non stock android set wenne naha
    ගන්න පුලුවන් වෙයි වාද්දුවෙ තිරසර ෆෝන් ශොප් එකේන්. ඒකෙ බලන්න.එයාල අලුත් ඒව ගෙන්නල හරි දෙනව. තව ටිකක් හොයල බලන්න ඕනි.
    ------ Post added on Sep 27, 2023 at 10:09 AM
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,029
    113
    8 oct 4 enwa ne. Eta passeth sathi dekak wtr balala ganna
    8 pro ekak Ganna
    ~ 3 k wage wenne neda
    ඔව් ඒ වගේ වෙයි. ඒත් උන් කියන හැටියට ආයෙ අවුරුදු 3න 4ක් ෆෝන් ගන්න ඕනි නැති වෙයි කියල හිතනව. ෆෝන් ටිකක් කල් යූස් කරද්දි ස්ලෝ වෙන එක තමා එපා වෙන්නෙ. 7ක් ගන්න හිටියෙ අදහස වෙනස් කරගත්ත මේකෙ රිවිව් බලල.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    Math pixel 4n ekek ganna meke kattiyage opinion ahuwama godak aya kiwwe signal issue ekak thiyanawa kiyala. Reddit eketh ehama thibuna. 8 eke oka fix kaloth ela.
     
    • Like
    Reactions: Solo Rider

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    6a
    1 sim ekai daala thiyenne mobitel

    mul dawas wala signal case ekak wage ekak thibba
    tiktk diga normal call waladi
    eka paththakata ahenne nathuwa yanawa discunnect une ne
    daa call wala aulak ne

    dan eekath hari da kohedo
    langadi indan ee signall issue eka aawe ne

    eSim daala ne