8 thiya 7A ekawath na ne hariyata ganna..bump.
8 ගන්න බලන් ඉන්නෙ. ටික දවසක් ඇරල ගන්න එක හොද වෙයිද?
6 pro have
Global edition
Habay eka sim ekay thiyenne
ගන්න පුලුවන් වෙයි වාද්දුවෙ තිරසර ෆෝන් ශොප් එකේන්. ඒකෙ බලන්න.එයාල අලුත් ඒව ගෙන්නල හරි දෙනව. තව ටිකක් හොයල බලන්න ඕනි.8 thiya 7A ekawath na ne hariyata ganna..
gannavanam oya uda thiyana issue eka balala gannawenava.. math gannavada nadda kiyala hithaganna baruva inne
non stock android set wenne naha
8 oct 4 enwa ne. Eta passeth sathi dekak wtr balala gannabump.
8 ගන්න බලන් ඉන්නෙ. ටික දවසක් ඇරල ගන්න එක හොද වෙයිද?
bump.
8 ගන්න බලන් ඉන්නෙ. ටික දවසක් ඇරල ගන්න එක හොද වෙයිද?
8 oct 4 enwa ne. Eta passeth sathi dekak wtr balala ganna
ඔව් ඒ වගේ වෙයි. ඒත් උන් කියන හැටියට ආයෙ අවුරුදු 3න 4ක් ෆෝන් ගන්න ඕනි නැති වෙයි කියල හිතනව. ෆෝන් ටිකක් කල් යූස් කරද්දි ස්ලෝ වෙන එක තමා එපා වෙන්නෙ. 7ක් ගන්න හිටියෙ අදහස වෙනස් කරගත්ත මේකෙ රිවිව් බලල.8 pro ekak Ganna
~ 3 k wage wenne neda
Math pixel 4n ekek ganna meke kattiyage opinion ahuwama godak aya kiwwe signal issue ekak thiyanawa kiyala. Reddit eketh ehama thibuna. 8 eke oka fix kaloth ela.
Hamotama oka awith thibune ne. Welawa thama ithin. Dual sim use karaddi case 1 wadida danne ne.Mata nan ehema ne
Habay mama duel SIM newe, mama gaththe global edition eka. 6 pro