Google Play - In app Purchase කරන්න බෑ නේ?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    මාසෙක වගේ ඉදන් ට්‍රියි කරනවා රුපියල් 300ක පේමන්ට් එකක් කරගන්න. ඩික්ලයින් වෙනවනේ. උබලටත් එහෙමද? :confused: :unsure:

    NTB, Commercial, Dialog Add to Bill සේරම ට්‍රියි කරා