මාසෙක වගේ ඉදන් ට්රියි කරනවා රුපියල් 300ක පේමන්ට් එකක් කරගන්න. ඩික්ලයින් වෙනවනේ. උබලටත් එහෙමද? :confused: :unsure: NTB, Commercial, Dialog Add to Bill සේරම ට්රියි කරා