මේ දවස්ටිකේ phone එකට (Google) එක දිගට unwanted popups එනව. කිසි වැඩ කරගන්න බෑ.. Notification Block කරා.. ඒත් හරිනෑ.. වෙන විසඳුමක් තියෙනව ද.
buuruwaCall Google

ජිගි බලලා නොටිෆිකේෂන් අලොවේ කළා නේද මොකක් හරි උත්තක
හිස්ටරි cache එක්කම clear කරලා බලන්න
මේක එන්නෙ මචන් එක එක app install කරන්න කියල. එක direct playstore එකට යනව..වැල මගුලවල් බලලනම් නෙමේ.. අර වයිරස් තියෙනව clean කරන්න, space මදි backup කරන්න කියකිය එන්නෙ.....අන්න ඒ වගේ...google popup කියන්නේ මොනවද? chrome notifyද? android system notifyද? නැත්නම් google news වගේද?
Web browser එකෙ settings වල site specific notification වල තියෙන්නෙමේක එන්නෙ මචන් එක එක app install කරන්න කියල. එක direct playstore එකට යනව..වැල මගුලවල් බලලනම් නෙමේ.. අර වයිරස් තියෙනව clean කරන්න, space මදි backup කරන්න කියකිය එන්නෙ.....අන්න ඒ
ආයේ එහෙම එකක් ආවම screenshot එකක් මේ thread එකට දාන්නමේක එන්නෙ මචන් එක එක app install කරන්න කියල. එක direct playstore එකට යනව..වැල මගුලවල් බලලනම් නෙමේ.. අර වයිරස් තියෙනව clean කරන්න, space මදි backup කරන්න කියකිය එන්නෙ.....අන්න ඒ වගේ...
ඔය මෙලෝ රහක්නැති add බන්... වයිරස් තියෙනව කියලයි. Space full කියලයි. එක එක ඒව . අරක download කරන්න මේක download කරන්න කියල...monawda enne?
නෑ බං එහෙව් මොකුත් ලගදි දැම්මෙ නෑ...Oka nam mokak hari 3rd party magulak dagena karagatta deyak
owa google neme adsඔය මෙලෝ රහක්නැති add බන්... වයිරස් තියෙනව කියලයි. Space full කියලයි. එක එක ඒව . අරක download කරන්න මේක download කරන්න කියල...
නෑ බං එහෙව් මොකුත් ලගදි දැම්මෙ නෑ...
------ Post added on Apr 18, 2025 at 11:34 PM