Google popup කරදරයක් වෙලා උදව්.

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේ දවස්ටිකේ phone එකට (Google) එක දිගට unwanted popups එනව. කිසි වැඩ කරගන්න බෑ.. Notification Block කරා.. ඒත් හරිනෑ.. වෙන විසඳුමක් තියෙනව ද.
     
    • Love
    Reactions: Naughty_kiththa

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,312
    2,925
    113
    ජිගි බලලා නොටිෆිකේෂන් අලොවේ කළා නේද මොකක් හරි උත්තක

    හිස්ටරි cache එක්කම clear කරලා බලන්න
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    google popup කියන්නේ මොනවද? chrome notifyද? android system notifyද? නැත්නම් google news වගේද?
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    google popup කියන්නේ මොනවද? chrome notifyද? android system notifyද? නැත්නම් google news වගේද?
    මේක එන්නෙ මචන් එක එක app install කරන්න කියල. එක direct playstore එකට යනව..වැල මගුලවල් බලලනම් නෙමේ.. අර වයිරස් තියෙනව clean කරන්න, space මදි backup කරන්න කියකිය එන්නෙ.....අන්න ඒ වගේ...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,807
    8,143
    113
    Kotahena
    මේක එන්නෙ මචන් එක එක app install කරන්න කියල. එක direct playstore එකට යනව..වැල මගුලවල් බලලනම් නෙමේ.. අර වයිරස් තියෙනව clean කරන්න, space මදි backup කරන්න කියකිය එන්නෙ.....අන්න ඒ
    Web browser එකෙ settings වල site specific notification වල තියෙන්නෙ
     
    • Like
    Reactions: gpnuwan

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මේක එන්නෙ මචන් එක එක app install කරන්න කියල. එක direct playstore එකට යනව..වැල මගුලවල් බලලනම් නෙමේ.. අර වයිරස් තියෙනව clean කරන්න, space මදි backup කරන්න කියකිය එන්නෙ.....අන්න ඒ වගේ...
    ආයේ එහෙම එකක් ආවම screenshot එකක් මේ thread එකට දාන්න
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Chrome එකේම notifications block කරන්න app setting වලින්
    එන එන notifications block කලා ට වැඩක් නෑ උන් එක එක address වලින් එවන්නෙ
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    අලුත්ම සීන් එක ඉන්ෆිනිටි කැලැන්ඩර් ඉවෙන්ට් ක්‍රියේට් කරවනව වෙබ් බ්රොව්සර් එක හරහා , කැලැන්ඩර් එක බලන්න හොයන්ඩ බෑ සමහර වෙලාවට ඒව එද්ද්ත් , data off උනත් ඒව එනව
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    monawda enne?
    ඔය මෙලෝ රහක්නැති add බන්... වයිරස් තියෙනව කියලයි. Space full කියලයි. එක එක ඒව . අරක download කරන්න මේක download කරන්න කියල... 🤔

    Oka nam mokak hari 3rd party magulak dagena karagatta deyak
    නෑ බං එහෙව් මොකුත් ලගදි දැම්මෙ නෑ...
    ------ Post added on Apr 18, 2025 at 11:34 PM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,142
    6,582
    113
    East Blue (Goa Kingdom)
    ඔය මෙලෝ රහක්නැති add බන්... වයිරස් තියෙනව කියලයි. Space full කියලයි. එක එක ඒව . අරක download කරන්න මේක download කරන්න කියල... 🤔


    නෑ බං එහෙව් මොකුත් ලගදි දැම්මෙ නෑ...
    ------ Post added on Apr 18, 2025 at 11:34 PM
    owa google neme ads
    settings yanna ad ekak apu gaman , recent apps wala balanna.
    settings walata yatin thiyena 2nd recent app eka thamayi culprit .
    Google TV app eken ohoma awith thibba Samsung phone ekaka
     
    • Like
    Reactions: gpnuwan