Google SINHALA Voice Recognition

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Android walata Sinhala awe Lollipop walin passe. Lollipop hari in passe apu OS ekak newei nam tiyenne Sinhala use karanna bari weida danne na. :confused:
    thanks bro...ehema wenna athi system language walath sinhala kiyala ekak nehe meka china developer rom ekakin modify karapu rom ekak...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මගේ එකේ හදාගන්න බෑනේ බන් :( කීබෝඩ් එක Gboard කියල හදල සිංහල සිලෙක්ට් කරාට මේකේ බාසාව මාරුකරන්න ලෝක ගෝල අයිකන් එකක් නෑ නේ
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මගේ එකේ හදාගන්න බෑනේ බන් :( කීබෝඩ් එක Gboard කියල හදල සිංහල සිලෙක්ට් කරාට මේකේ බාසාව මාරුකරන්න ලෝක ගෝල අයිකන් එකක් නෑ නේ

    G icon click karala cogwheel(settings) yanna. LANGUAGES wala english, sinhala tick karanna.
    G icon click karala cogwheel(settings) yanna. VOICE TYPING> Languages wala english, සිංහල tick karanna.
    G icon click karala cogwheel(settings) yanna. PREFERENCES> Show language swith key tick karanna.
    naththam space bar eka long press karahama language swith wenna puluwan
     
    Last edited:

    thanks
    හෙමීට බලාගෙන ගියා වැඩේ හරි
    සිංහල කියන එක අස්සක තියෙන්නෙ හෙමීට බලන් ගියාම අහුවෙනවා හරි ගියේ නැති උන් හෙමිහිට බලාගෙන පලයන්
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Voice typing කියන එකේ සිංහල කියල නෑනෙ බන්.
    වෙන වෙන Languages නම් තියෙනව.

    Samsung phone
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    mage tiyenne HTC One A9 (Android 7.0) But eke Voice Typing wala sinhala na ban..50 serayak witara baluwa ban...please help ekak diyalako
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    හිතේ තියෙන දේ අත පාවිච්චි නොකර කටින් ම කර ගන්න පුළුවන් වේවි මින් ඉස්සරහට.

    its good news.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ සිංහල පෙන්නන්නේ නෑ බං. මොකද කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.0.1
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    G icon click karala cogwheel(settings) yanna. LANGUAGES wala english, sinhala tick karanna.
    G icon click karala cogwheel(settings) yanna. VOICE TYPING> Languages wala english, සිංහල tick karanna.
    G icon click karala cogwheel(settings) yanna. PREFERENCES> Show language swith key tick karanna.
    naththam space bar eka long press karahama language swith wenna puluwan
    Languages වල සිංහල නෑ නේ බන් මගේ එකේ. කිට්කැට් තියෙන්නේ. s අකුරෙනුත් නෑ වෙන විදිහකටත් නෑ

    හැබැයි ෆෝන් එකේ Languages එක සිංහල තෝරන්න පුළුවන්. Input method වල නෑ :(
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    mage android eke nam ada
    gboard dagaththama language and input wala sinhala pennanawa
    supiri ban