


අපේ පැත්තෙත් සමහර පොඩි පාරවල් වල ගිහින් නැහැ.
අපරාදෙ..
කැමරා ගැජට් එකක් මට දුන්නනන් මම රිංගන සෑම අස්සක් මුල්ලක් නෑර කවර් කරල දෙනවා ලස්සනට..![]()
google map eke road name karala thiyana ewa witharai yanne.
මචං උන් ඔච්චර පත ව්‍යාපෘතියක් කරන්න මාරම සල්ලි කන්දක් යට කරන්න වෙනවනෙ... ඉතිං මචං උන්ට ආපහු ඔකෙ ඉන්කම් එකක් එන්නෙ කොහොමද![]()

