Google Transliteration IME issue help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මම මේකේ install කරලා දාගන තියෙන්නේ එත් මේකේ පොඩි අව්ලක් තියනවා
    T අකුර ගහනකොට "ඒ " අකුර වදින්නේ මේක ඔයාලත්ත් තියනවා ?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    matath okama enawa ban.... mama Windows XP sp3 thamai dala thiyenne... mama browsers hitan maru karala baluwa... eth T gahuwama enne "PHAyanna" thamai...

    bump