මෙන්න මේ මෙව්වා එක තියන අය ඉන්නවද?
1080p 60fps කොච්චර වෙලා රෙකෝඩ් කරන්න පුලුවන්ද?
ලෙන්ස් වල පුස් හැදෙන්නෙ නැද්ද?
වතුර යන්නෙ නැති කවරයක් එක්කද භාවිතා කරන්නෙ.
බම්ප් එකක් හරි දාලා යන්න.

*යූ ටියුබ් රිවීව් නෙමෙයි . භාවිතා කරලා අත් අත්දැකීමෙන් කියන්න. යූ ටියුබ් වල තියෙන්නෙ ලංකාවෙ වෙදර් එක නෙවෙයිනෙ .